ඔවුහු තාජුඩීන්ගේ රිය අනතුර ඝාතනයක්ම බවට අදහන්න උගන්වා, ඝාතනයකට සමාන සළකුණු සාක්ෂි පවතින මරණයක් සියදිවි හානිකර ගැනීමක් කියලා හිතන්න බලකරන්නේය..
රංග රාජපක්ෂගේ ජීවිතයට සාධාරණත්වය ඉටු විය යුතුය.
එසේ නැත්නම් රජය මේ මරණය ගැන රටේ පුජිත වෙන කරුණුවලට උත්තර සැපයිය යුතුය.
අද සමාජ මාධ්‍ය පුරා රංගගේ මිය ගිය දේහයේ ජයාරූප කීපයක් ප්‍රසිද්ධ විය. ඒ,ජායාරෑප වල පෙන්වන ආකාරයට රංගගේ අතක සහ පපුව ආශ්‍රිතව සම ගැලවී යාමක තුවාළ ලකෂණ පෙන්නුම් කරන්නේය.
මෙය ලියන මට ඒ ජායාරෑප පෝස්ටුවට ගත නොහැක. අවශ්‍ය අයට Arabepola Rathanasara Thera හිමියන්ගේ වෝලයට ගොස් එම ජායාරුප බැලිය හැක උන් වහන්සේ ඒම ජායාරුප තමන්ගේ වෝලයට ගෙන ප්‍රසිද්ධ කරඇත.
ඒ අතරම
💥 විජේදාස රාජපක්ෂ වැනි නීතිය හොදින් දන්න නීති ආචාර්ය වරයෙක් පවා සළකුණ වැඩ සටහනට පැමිණ සිය දිවි නසා ගන්නට කර ගත්තා කියන කැපුම් පාරවල් තනිවම කර ගන්න බැරි බවට ප්‍රකාශ කරන්නේය.
💥 රටේ විශේෂඥ වෛද්‍යවරුන් පවා රංගගේ මරණයට හේතුව බව කියන කැපුම් පාරවල් තනිවම කර ගන්න නොහැකි බවට තර්කයක් ඉදිරිපත් කරමින් තිබේ.
💥 ආරංචියේ හැටියට රංග රාජපක්ෂගේ භාර්යාව පවා දැන් මරණය සැක සහිත බවට ප්‍රකාශකරන බව ආරංචි පැතිරෙමින් තිබෙන්නේය. (අද පාර්ලිමේන්තුවෙි මිටගිය නිළධාරියාගේ ඥාතීන් මෙම මරණය සැක සහිත බව අප්‍රේල් 30 කුළියාපිටිය පොළීසියටත් අධිකරණයටත් පැමිණිලි කර ඇති බව පාර්ලිමේන්තුවෙි එලිදරව් විය )
💥 මරණය සහ මළගෙදර දිගුකාළීනව ජවිපයට සම්බන්ධ පුද්ගල ආන්ඩුවේ කොටස් ඉතා නරුම ලෙස මග හැරීම ජනතාවගේ සැකය තව දුරටත් තීව්‍ර කරන කාරණයක්ව පවතින්නේය.
ඇත්තටම රංග වැනි ජවිපයට කැපකිරීම් කරන ලද සහ පක්ෂයේ ශිෂ්‍ය අංශ වල වගකීම්දරා ඇති කෙනෙකු පක්ෂය බළය හොබවන අවදියක සියදිවි නසා ගන්නවානම්
එක්කෝ පක්ෂය බෙිරා වැරැද්ද තමන්ට පවරාගෙන
හෝ
එක්කෝ තමන් අතින් නොදැන හෝ සිද්ධ වෙච්ච වැරැද්දකට පක්ෂයෙන් උදව්වක් හෝ සමාවක් නොලැබීමෙන් ඇතිවන කලකිරීම මත හෝ සියදිවි නසාගන්න බවට
ලියා තබා හෝ මරණයට පත්වීමට ආත්ම ශක්තියෙන් දුර්වලයෙකු බව හිතන්නට නොහැකිය.
ඒ බලනහර තුනක් කපා ගන්න ආන්ඩුව කියන ආකාරයට ආත්ම හයිය තිබෙන මිනිහෙක් නිසාය.
මෙම මරණය සියදිවි නසා ගැනීමකට වඩා සැළසුම් සහගත ඝාතනයක් බවට ජනතාවට පෙනීම නතරකර නොහැකිය.
සත්‍ය වශයෙන්ම තාජ්ඩීන්ගේ රිය අනතුර සැළසුම් සහගත මරණයක් බවට ඔප්පු කරන්න දත කාපු වර්ථමාන පාළනයේ උදවිය අමතක කරන දෙයක් තිබේ.
එනම් යුද්ධයේදී හමුදාව අතට පත් වෙන එලි ටී ටී ඊ සාමාජිකයාටත් සයනයිඩි කරලක් හදලා දුන්නේ බල නහර කපාගෙන මැරෙන්න පුහුණු කරන්න බැරි හංදා බව වැටහීමක් නැති බව හෝ අමතක කරනවා වාගේය.😀😀
එහෙව් එකේ තනිවම බලනහර කපාගෙන මිය ගියා යන්නට පොළවෙි පස්නොකා
මේක ඝාතනයක්ද යන්න සාධාරණව පරීක්ෂණයක් පටන් ගත යුතුය.
එහෙම නැතුව මේ මියගිය නිළධාරියාට හැකර්ලාට ගෙව්වා කියා ඩොලර් මිළියන 2.5 ක් වගකීම් විරහිතව ගෙවීම අනාගතයේ සියළු වැරදීමි පටවා අත පිහ දා ගන්න ආන්ඩුව දගලන්නේ නම්
මෙය ඝාතනය රජය උවමනාවෙන් සිදුකළ දෙයක් බවට ජනගත වීම නතර කරගන්න ආන්ඩුවට නොහැකිය.
- නුවන් මොණරවිළ -
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්