හේතුව හරියට නොදැන ඵලයට ප්‍රහාර එල්ල කරීම..
විසේගත වීම සඳහා භික්ෂූන් වහන්සේලාට ගුරු හාමුදුරුවන්ගේ ලිපිය, පලාතේ අධිකරණ සංඝ නායක මාහිමිපාණන් වහන්සේගේ ලිපිය, නිකාය පාර්ශවයේ මහානායක හාමුදුරුවන්ගේ ලිපිය අනිවාර්ය කර තිබියදී වර්තමාන ආණ්ඩුව බලයට පත්වී එම ක්‍රියාවලිය නරතර කිරීම සම්බන්ධයෙන් මිල්ලකඩ ධම්මරතන හිමියන් සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් පහළින් දැක්වේ..
"2013 වසරේ මා විදෙස් ගතවීමේදී මේ නිතිය තිබුණා. මට ගුරු හාමුදුරුවන්ගේ ලිපිය.පලාතේ අධිකරණ සංඝ නායක මාහිමිපාණන් වහන්සේගේ ලිපිය, නිකාය පාර්ශවයේ මහානායක හාමුදුරුවන්ගේ ලිපිය අනිවාර්‍ය කරලා තිබුනා මතකයි.ඒත් දැන් ඒක ඉවත් කරලලු.
අනික ගුවන් තොටුපලවල්වල ඩිජිටල් තාක්ෂණය ඉහලින්ම යොදාගන්නා තායිලන්තය වගේ රටකින් මේක මේ විදියට බාධාවකින් තොරව එන්න මහා දැවැන්ත හස්ථයක් ක්‍රියාත්මක විය යුතුමයි .හේතුව හරියට නොදැන ඵලයට ප්‍රහාර එල්ල කරන මේ මොහොතේ අපි බලාගෙන ඉම්මු මේ ක්‍රියාදාමය පිටුපස හස්ථ සොයාගැනීමට හා ඔවුන්ට විරුද්ධව නීතිය කෙසේ ක්‍රියාත්මක වේදැයි කියා......"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්