තාක්ෂණය සහ දැනුම තියෙන නාසා එකට ඇයි අවුරුදු 50කට පස්සෙත් මිනිසෙක් හඳමතට යවන්න බැරි?..
ආර්ටේමිස් ගැන කෙතරම් ප්‍රචාරය දුන්නත් මේක එතරම් සැලකිල්ලට ලක් නොවෙන්න්, ඇපලෝ 17 සමග සසඳා බැලීමේදී මෙය ආපස්සට යාමක් බවට සමාජ මාධ්‍ය තුළ තර්ක විතර්ක ගොඩනැගී තිබේ.
මේ ඒ පිළිබඳව මහාචාර්ය මහින්ද පතිරණ මහතාගේ සමාජ මාධ්‍ය ගිනුමේ පළවී තිබූ සටහනකි.
"ආර්ටේමිස් ගැන කොච්චර ප්‍රචාරය දුන්නත් මේක එතරම් සැලකිල්ලට ලක් නොවෙන්නෙ, ඇපලෝ 17 එක්ක බැලුවාම මේක ආපස්සට යාමක්. ඇපලෝ ගිහිං දැන් අවුරුදු 50කට වඩා වෙනවා. ඒකෙදී නාසා එක කියන්නෙ තමන් සඳමතට ගියා කියල. හැබැයි ඒ ගියා ගියාමයි එතනින් ඉවරයි. ආර්ටෙමිස් හඳ වටේ ගිහිං එන එකයි මෙවර කරන්නෙ. ඇත්තටම මේ 2026 නෙමෙයි, මීට ගොඩක් කලින් කරනව නම් කරන්න තිබුණ එකක් තමා දැන් මේ කරන්නෙ. ඒ කළත් කරන්න තිබුනෙ සඳ මතට ම ගිහිං ඔය පරීක්ෂණ කරන එක. දැන් එහෙමත් නෙමෙයි දවස් 10ක් වටේ ගිහිං ආපහු එනවා. ඒ නිසා මේක නාසා පැත්තෙන් අවගමනයක් මිසක් ප්‍රගමනයක් නෙමෙයි.
මේ නිසාම සමහරු දැන් ප්‍රශ්න කරනවා 1969 ජූලි 20 දින ඇපලෝ 11 යානය (1972 දෙසැම්බර් ඇපලෝ 17 මුල් ගමනේ විද්‍යාත්මක උපරිමය) හඳට ගියා ද කියල. ඒක වලංගුයි. මොකද එහෙම ගිහිං පළපුරුද්ද, තාක්ෂණය සහ දැනුම තියෙන නාසා එකට ඇයි අවුරුදු 50කටත් පස්සෙත් මිනිසෙක් හඳමතට යවන්න බැරි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්