ඉතිහාසය තුළ වීරයන් බිහිවුනේ තමන්ට වඩා විශාලව මාතෘ භූමිය දැක්ක එවුන් තුළින්..
ඉතිහාසය තුළ වීරයන් බිහිවුනේ තමන්ට වඩා විශාලව මාතෘ භූමිය දැක්ක එවුන් තුළින්ය.
මාතෘ භූමියට අවමන් කරපු එවුන් තුළින් වීරයන් බිහිකරේ, නැත.
රටක පළමු පුරවැසියාට තමන්ගේ රට ගැන අභිමානයක් තිබිය යුතුය.
හුංඩුවක් ඇතුලේවත් තමන්ට සාර්ථක විය නොහැකි පුද්ගලයෙකුට තමන්ගේ හීනමානය වහ ගන්න රටට පරිභව කල හැකිය.
ලංකාව මේ ගෙවා දාන්නේ ආක්‍රමණිකයන් විසින් රට නව යටත්විජිත කරණයට ලංකාව වේගයෙන් නතු කර ගන්නා සහ බිලිගන්නා කාල වකවානුවක්ය.
එය ඇතුලේ කැරළි යුද්ධ අසමගිය වර්ජන උද්ගෝෂණ කඩාකප්පල් බොරුව මිත්‍යාව සියල්ල වපුරා කරන ලද බිදවැට්ටවීම් දහසක ප්‍රතිපළ උන්ට ඇත.
අතීතයේ සිට විවිධ හැඩයෙන් කඩා පණින ආක්‍රමණ වලට මහජනයා නායකයන් හැදුවේය.
ඒ නායකයන් තමන්ට වඩා මහා පතරංගව මතෘභූමිය දැක්කේය..‼️
ඒ දැක්මෙන් රට නැවත නැවත විවිධ ආක්‍රමණ හැඩතළ වලින් බේරා ගත්තේය.
එවැනි නායකත්වයන් ජනතාව තුළ ඉතිහාස ගත වීරයන් විය. 🙏🙏
මාතෘ පොළව හීනමානිකව දැක්ක එකෙක්
ආක්‍රමණ වලට උඩ ගෙඩි දුන්න එකෙක්
කිසිදාක ජනතාව වීරයෙක් කරේ නැත.‼️
ඒක දොන් ජුවන් ධර්මපාළට වාගේම
අවශ්‍ය නම් අනුර දිසානායකටත් තමන්ගේ නම ඉදිරියේ ලියා ගත හැකිය.
මේ වසර පහ අනාගතයේ ලංකා පාළනයේ විහිළු සහගතම සහ ප්‍රතිපත්ති යන්න විහිළුවක් කරපු වසර පහක් බව අනිවාර්යයෙන් ලියවීමට මේවා හොද නිදසුන්ය.
එමෙන්ම නව යටත් විජිත වාදීන් ඉදිරියේ උවමනාවෙන් රට පාවාදුන්න හෑල්ලු කරපු අවමානයට පත්කරපු පාලනය ලෙස ලියවෙනු ඇත.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්