ජනපති අනුරගේ ගෑස් සම්බන්ධ දත්ත අවුල..
කොල බලාගෙන පච විදින අනුරගේ අද පාර්ලිමේන්තු කථාවේ එක කෑල්ලක් විතරක් මම මෙහෙම ලියන්නම්.
අනුර අද කියවපු දත්තයන්ට අනුව ගෑස් සම්බන්දයෙන්...
රටේ ගෑස් අවශ්‍යතාවයෙන් 80%ක් litro සහ 20%ක් ලාෆ් වේ.
ලිට්‍රෝ දෛනික අවශ්‍යථාවය 1200 mt
ලිට්‍රෝ ගෑස් ගබඩා පහසුකම් ප්‍රමාණය 8000mt..
මෑතකදී ඇති වුන ගෑස් අර්බුදය නිසා වෙනදාට 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන ලිට්‍රෝ සමාගමේ ඉල්ලුම 1800 දක්වා ඉහළ ගියාලු.
80%ක market share එකක් තියෙන ලිට්‍රෝ දෛනික අවශ්‍යථාවය 1200ක් නම් 20%ක ලාෆ් නැති වුනහම තවත් 600න් වැඩි වෙන්නේ කොහොමද?
1200 යනු 80% නම් 20% යනු 300ක් වේ. එනම් ලිට්‍රෝ වැඩිවීම 1500 විය යුතුය.
ඒත් එක්කම කියනවා ලිට්‍රෝ ගෑස් ටැංකි ලක්ශයක් ඇණවුම් කලාලු. ලාෆ් ගෑස් හිමියන්ට ලාෆ් ටැංකියට ලිට්‍රෝ ලබා ගැනීමට නොහැකි වීම නිසා මේ ඇණවුම කලාලු.
ලාෆ් නැති වුනාම ලිට්‍රෝ සමාගමෙන් ලාෆ් ටැංකියට ගෑස් දෙන්නෙත් නැත්තන් බාල්දි වලට දීලද ඉල්ලුම වැඩි වුනේ?
ආයෙ කිවුවා ලිට්‍රෝ සමාගමේ ගෑස් ගබඩාව සතුව ඇත්තේ 8000mt ප්‍රමාණයක් බවත් දින දෙකෙන් දෙකට 8000mt නැවකින් ලංකාවට ගෑස් ගෙන ඒමට සිදුවී ඇති බව.
ලිට්‍රෝ සමාගමේ දෛනික නිකුත් කිරීම අනුරට අනුවම 1200ක් වන අතර දින දෙකකට එය 2400ක් වේ. 2400ක් අඩු වෙන එකකට 8000ක් ගෙනත් පුරවන්නෙ කොහොමද?
අහම්බෙන් අහපු පොඩි කෑල්ලක තිබුන පච කන්දරාව මේ. සම්පූර්ණ එක අහන්න එපා වුනා පච ඇහිලා.
- Ruwin Fernando
(මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්