එප්ස්ටීන් නම් ලිංගික අපරාධකාරයාගේ සේවා ලබාගත් ලොව සුපිරි බලවතුන්, ධනවතුන්ගේ නිරුවත..
එප්ස්ටීන් යනු ලිංගික අපරාධකරුවෙකු මෙන්ම ලොව බලවත්, ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ලිංගික සේවා සැපයීමට වෙනස්ම විදිහේ කුරිරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙකි. එයට හේතුව මොහුගෙන් සේවා සපයාගනු ලැබ ඇත්තේ ලෝකයෙහි ඉතාම බලවත් ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයන් වීමය. ඒ අතර ලොව සුප්‍රසිද්ධ නළුවන්, ධනවතුන්, දේශපාලකයන්, රාජ කුමාර වරුන්, ආගමික නායකයින්, සුප්‍රසිද්ධ විද්‍යාඥයන්, පාතාල නායකයන්, ගායකයන්, ආදී අදහා ගත නොහැකි පිරිසක ගේ නම් ගම් හෙළි වී ඇත.
තම තමන්ගේ සැබෑ ආශාවන් වන විකෘති ලිංගික ආශාවන් සන්තර්පනය කරගැනීම සදහා මේ ජෙෆ්‍රී එප්ස්ටීන්ගේ පිහිට පැතූවන්ගේ තොරතුරු පිටු මිලියන තුනක් පමණ දැනට මුදාහැර ඇත. ඒ වගේම තවමත් ප්‍රසිද්ධියට පත් නොකළ ප්‍රමාණයද ඒ හා සමාන ප්‍රමාණයකි.
ජෙෆ්‍රි එප්ස්ටීන් සතුව සෙක්ස් නැතිනම් ලිංගික ක්‍රියාකාරකම් සදහා වෙනම දූපතක් තිබී ඇත. සෙක්ස් අයිලන්ඩ් නමින් හදුන්වන මෙම දූපත තුළ සිදුවී නොමැති දෙයක් නොමැත. ලාබාල දරුවන් රැගෙන ගොස් අපයෝජනය කිරීමේ සිට. බිළිදුන් මරා අනුභව කිරීම දක්වා ඉතා භයානක, ජුගුප්සාජනක හා ඉතාම ම්ලේච්ඡ සිදුවීම් මෙම සෙක්ස් අයිලන්ඩ් නම් දූපතෙහි සිදුවී ඇති බවට ශාක්ෂි ලැබී ඇත.
ලෝකප්‍රසිද්ධ ජස්ටින් බීබර් පවා (කුඩා කල) මෙම දූපත තුළ අපහරණයට ලක් වෙද්දී , බිල් ගේට්ස්, බිල් ක්ලින්ටන් හා ඔහුගේ බිරිද , ඩොනල් ට්‍ර්ම්ප් වැන්නන් ඔවුනොවුන් ගේ ගනුදෙනු සදහා මෙම දූපත වෙත ගියහ. ජෙෆ්රි එප්ස්ටීන් ගේ ගනුදෙනු කරුවන්ගේ නාම ලේඛනය ඉතා දීර්ඝ වන අතර ඉතාම පුදුම සහතය.
ඔහු සතුව ලිංගික වහලුන් ලෙස රදවාගෙන තබාගෙන ඇත්තෙ වයස අවුරුදු 15ටත් අඩු කුඩා දැරිවියන් ය. කුඩාදරුවන්ගේ පහසට ලොල් වූ කාමාතුරයන් නිරන්තරයෙන් එප්ස්ටීන් සමග ගණුදෙනු කර ඇති අතර ඔවුන්ගේ තොරතුරු දැන් හෙලිවී හමාරය.
2019 දී බෲක්ලීන් සිරගෙදර තුළ අභිරහස්ලෙස එප්ස්ටීන් මියගියද. ඔහු පිළිබඳ තොරතුරු අනාගතයේදීද වරින් වර මතුවනු ඇත. 2019 වර්ශයේ නඩු අසා දඩුවම් දුන් එප්ස්ටීන් පිලිබදව අපට 2026 වර්ශයේ ද අසන්නට ලැබෙන්නෙ ඒ නිසාය. ඔහු සතු වූ රහස් වරින් වර මෙලෙස එලියට එනු ඇත. ලෝක දේශපාලන බල පෙරලීන් අතර එප්ස්ටීන් රහස් දෝලනය වනු ඇත.
අප රට තුළ කට වහරේ පවතින කුඩු කෑ විත්තිය නැත හොත්, අප හැමෝම දන්නා බ්ලැක්මේල් කිරීම මගින් වාසි ලබාගෙන එප්ස්ටීන් නම් ලිංගික අපරාධකරුවා ධන කුවේරයෙක් ලෙස දිවිගෙවූ බවත්. ඔහුගෙ එම වීඩියෝ පට, හඬපට හා අනෙකුත් ශාක්ෂි හේතුවෙන් ලෝකයේ ස්වේත සළුපිලි පොරවා ගෙන සිටි වෘක්කයන් සමූහයකගේ නිරුවත හෙලි වූ බවත්. මේ නිසා මුළු ලෝකයේම අනාගත යහ පැවැත්මට ගතයුතු යම් යම් තීන්දූ තීරණ ද වෙන්ස් වූ බවත් ඉතිහාසයේ ලියවෙනු ඇත..
මූලාශ්‍ර - අන්තර්ජාලයෙන්







සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..