ඉන්දියානු ව්‍යාප්තවාදය, අධිරාජ්‍යවාදය ගැන දැන් ටිල්වින් කියන කතාව..
ටිල්වින් කියනවා ජවිපයට තිබ්බ ඉන්දියානු ව්‍යාප්තවාදය අධිරාජ්‍යවාදයට එරෙහියි කීව විරෝධය අත ඇරියේ 1976 කියලා.
(පහලින් ඒ වීඩියෝ එක තිෙයනවා)
මට ඒක දැක්කම මතක් වෙන්නේ රටකට හොරෙකුට වඩා
පට්ට තක්කඩියෙක් තමන්ගේ ආත්මය හෘද සාක්ෂිය පාවා දෙන්නෙක් ඊටත් වඩා භයංකාර සහ රටක අනාගතය පාවාදෙනවා විනාශ කරනවා කියන එකය.
ටිල්වින් කියන හෘද සාක්ෂියක් නැති ඩයි මහල්ලාට අනුව විජේවීරත් 1976 (එනම් පලමු අරගලයෙන් පසුව) වනවිට අත හැරියා කීව ඉන්දීය අධිපතිවාදය ලංකාවට මැදිහත් වෙන ආකාරය ජනතාවට තේරුම් කරන්න මේ ඩයි මහල්ලා 2001 දීත් පොත් ලියලාය 😃
අද ඉන්දියාව ආධාරයෙන් රටෙි බළය ලබා ගත් පසු මේ ටිල්වින්ම කියන්නේ
පංති පහෙන් එකක් විදිහට පක්ෂය ඉගැන්නුවාට ඉන්දියාව එහෙම නැති බවය.
එය එදා ඉදන්ම පක්ෂය දැනගෙනත් හිටියා කියාය 😃😃
එය පක්ෂයේ,ඉහළ ස්ථරය දැනගත්තේ 1976 තරම් ඈතදී බවය. 😃😃
නමුත් ඉන්දීය බිල්ලෙක් මවල තියෙනිනේ පක්ෂය වෙනුවෙන් කාඩරයට පංතිපහ දේශණය දුන් එවුන්ය.
හොරෙක් රටේ ඔබේ බදු සල්ලි හොරකම් කරත්
ඌ රට ඉදිරියේ තමන්ගේ මවගේ රෙදි ගලවලා නිරැවත් කරලා රටට පෙන්නලා විශ්වාසය බිද
ගන්නේ නැත. ‼️
හැබැයි ටිල්වින්ලා බලය ලැබුණ පසු බොරුවට විරැ සැමරැම් තියන ගමන් පක්ෂයට අම්මා තරම් උත්තරීතර මවුබිම නැත්නම් මරණය ලෙස ඉන්දීයානු ආක්‍රමණයට එරෙහිව කියා ආයුධ අතට ගත්ප ක්ෂයට ජීවිතය දන් දුන් මැරිච්ච උං රට ඉදිරියේ නිරැවත් කර පෙන්වන්නේය. ‼️
කොන්ද පණ ඇති එවුන් අද ජවිපයේ ඉන්නවානම් මේවා බලලා ඉල්මහා විරැසැමරැම් තියන්න එන ටිලිවින්ට සෙරෙප්පු පාරක් දෙන්නේය.
මේ වගේ අවස්ථාවාදීන් ඉන්දියන් ඔත්තු අංශ වල ඉත්තන් පක්ෂය අල්ලා ගන්න විට නන්දන ගුණතිලකලා විමල් වීරවංශලා පෙරටුගාමීන් / සෝමවංශ අමරසිංහ එක්ක 2000 කට වඩා පුර්ණකාලීනයන් පක්ෂය අත් ඇරියේ ඇයි යන්න වටහාගන්න පුළුවන.
එක අතකට බලය ගන්න වේදිකා උඩ මීට මාස කීපයකට පෙර කියපුවා අද අනිත් පැත්තට හරවලා ජන්දය දුන්න ජනතාවටම කොචොක් කරන
මේ වගේ ප්‍රතිපත්තියක් නැති එදා වේලේ ප්‍රතිපත්තියේ පාවාදෙන්නන්ට තමන්ගේ අතීතය පාවා දෙන එක එච්චර මහ දෙයක් නෙවේ.
ජවිපය හැර ගිය පක්ෂයට ජීවිතය දුන්න පැරණි සගයෙක් බුකියේ ලියා තිබ්බා
බලය ලැබුන ගමන් ටිල්වින්ලා අනුරලා ඉස්සල්ලාම මරන්නේ ජවිපය කියලා. ‼️
ඇත්ත අද ඩයි මහල්ලා ජවිප අතීතයට මේ කරන කෝචොක් එකම ඒකට උදාහරණ සපයනවා.
අද ජවිපය තියන ගුබ්බෑයම් ප්‍රවේශයෙන් මිදිලා එදා ජවිපයෙන් එලියට බැස්ස එකට අදත් සතුටක් දැනෙනවා.
- නුවන් මොණරවිළ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්