ස්වාධීන වෙලා එන්නේ පරණ හොරුම යැයි කියූ මාලිමාව දැන් එකතු වෙන්න ස්වාධීන අය සොයයි..
පළාත් පාලන ආයතනවල කළින් නියෝජනය කළ විවිධ පක්ෂවල පුද්ගලයන්ම ස්වාධීන යන ලේබලය ගසාගෙන මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවට පළාත් පාලන මැතිවරණයට පෙර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනියක වන හසාරා ලියනගේ විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
එම පුද්ගලයන් ස්වාධීන ලේබල් ගැසූවද පරණ හොරුම බවත් ඇය එහිදී පැවසීය.
එම පුද්ගලයන්ට කිසිඳු ප්‍රතිපත්තියක් නොමැති බවත්, ඔවුන් සමග එකතුවීමට තම පක්ෂයට නොහැකි බවත් එහිදී ඇය පවසයි.
කෙසේවුවද ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.
එනම් ස්වාධීනව ඉදිරිපත්වූ අපේක්ෂකයන් සමග වැඩ කිරීමට සූදානම් බව ඔහු එහිදී පැවසුවේය.
මෙම දෙබඩි ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබේ.
අදාළ වීඩියොව පහළින්..
https://www.facebook.com/reel/2875308495987160
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්