ත්‍රස්තවාදයේ දේශපාලනය
ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
අදාළ සටහන පහළින්...
ජනතා විමුක්ති පෙරමුණ: මහලේකම්තුමන් වෙත,
විෂය: එන්.පී.පී. මන්ත්‍රීවරයාගේ එල්.ටී.ටී.ඊ. හිතවාදී ප්‍රචාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීම
එන්.පී.පී. යාපනය දිස්ත්‍රික්ක මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්,
ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට පත්කරමින්, එල්.ටී.ටී.ඊ මරුදින සෙරමෝනියාවන් (Maaveerar Thuyilum Illam) නැවත ඉදිකිරීම) ඔහු වෙනුවෙන් ලෝහ පිළිමයක් තැනීම, සහ එල්.ටී.ටී.ඊ නායකයන්ගේ නම්වලින් පොදු උද්‍යාන නමකිරීම වැනි අන්තර්ගතය ප්‍රචාරය වෙයි.
මෙම ප්‍රකාශය ඔබගේ පක්ෂයේ නිල මැතිවරණ ප්‍රචාරණය යටතේ සිදුවී ඇති බවක් පෙනෙයි.
මෙය “සංස්කෘතික හවුල” නාමයෙන් සඟවන්නට නොහැක.
මෙය බෙදුම්වාදීන් පෝම් කරන ජාතික ඒකීයතාවයට අභියෝගය කරන දෘෂ්ටිවාදයක පැහැදිලි අනුරූපයකි.
පද පෙළ – ගීතයෙන් (ඉංග්‍රීසි පරිවර්තනය):
O land that yearned for valour,
O soil where Tamil pride has flourished,
The land where history was born and gave the nation its noble leader (Prabhakaran),
In the name of Veluppillai Parvathy Ammal,
A new harbour shall rise and echo our history for a hundred years.
The principles of the National People’s Power and those of the Tamil national leader are one and the same.
A bronze statue of the Tamil national leader shall stand in the land of his birth.
We shall build a memorial hall and move the first resolution in the urban council.
Across all regions, the Maaveerar Thuyilum Illam (LTTE cemeteries) shall be rebuilt and preserved — a duty to be borne by the councils.
No matter how many years pass, the identity of the Tamil people shall endure; and the national party shall uphold it.
අමතරයෙන් දැක්වෙයි:
-නල්ලූර්හි “සංකිලියන් උද්‍යානය” “කිට්ටු උද්‍යානය” ලෙස නම් කිරීම
- ප්‍රභාකරන්ගේ දෙමාපියන් වෙනුවෙන් අනුස්මරණ ශාලාවක් සහ ගුවන් යානා පිටියක් තැනීම
ඔබගේ පක්ෂය වෙත මගේ පැහැදිලි ප්‍රශ්න:
1. මෙම ගීතය සහ අන්තර්ගතය ඔබගේ මධ්‍යම කාරක සභාව හෝ ප්‍රචාරක ඒකකය විසින් අනුමත කළේද?
2. එල්.ටී.ටී.ඊ සුසාන භූමීන් නැවත ඉදිකිරීම සහ ප්‍රභාකරන් පිළිබඳ ස්මාරක ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔබගේ නිල ස්ථාවරය කුමක්ද?
3. එම ගීතය නිකුත් කළ මන්ත්‍රී එලන්කුමාරන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලැබේද?
4. මෙම ගැටළුව තවදුරටත් ගැඹුරු වීමට පෙර, ඔබේ පක්ෂය පැහැදිලි සහ ජාතිකව වගකිවයුතු ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිද?
ශ්‍රී ලංකාව නැවත ත්‍රස්තවාදයේ මතවාදිකරණයට යටත් කිරීමට කිසිදු පක්ෂයකට බලතලක් නැත!
– ජිහාන් හමීඩ්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්