හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ යෝජනාවලියට රුසියාවෙන් සහ චීනයෙන් නිෂේධ බලය..
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ ආරක්ෂක පියවරයන් දිරිමත් කරමින් ඉදිරිපත් කළ යෝජනාවලිය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පරාජයට පත්ව තිබේ.
ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී රුසියාව සහ චීනය සිය නිෂේධ බලය භාවිතා කරමින් ඊට විරුද්ධ වීම හේතුවෙනි.
බහරේනයේ විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලතීෆ් බින් රෂීඩ් අල් සයානිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තීරණාත්මක රැස්වීමේදී, රටවල් 11ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර, පාකිස්තානය සහ කොලොම්බියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සති ගණනාවක සාකච්ඡාවලින් පසු, මුලින් හමුදා බලය භාවිතා කිරීමට අවසර ලබා දුන් (VII වන පරිච්ඡේදය) දැඩි කොන්දේසි සහිත යෝජනාවලිය, ක්‍රමයෙන් ලිහිල් කර අවසානයේ "ආරක්ෂක පියවරයන් දිරිමත් කරන" මට්ටමට වෙනස් කර තිබුණු බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්