යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයේ කරුණු 10 කින් යුත් යෝජනා මෙන්න..
ඉරානයට එරෙහි අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායල දියත් කර ඇති අඛණ්ඩ යුද්ධය අවසන් කිරීම සඳහා තවදුරටත් සාකච්ඡා සඳහා පදනමක් ලෙස ඉරානය ඉදිරිපත් කර ඇති කරුණු 10 කින් යුත් යෝජනා මාලාව භාවිතා කිරීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ටෙහෙරානය ඉදිරිපත් කර ඇති යෝජනා පහත පරිදි වේ.
1- එක්සත් ජනපදය ප්‍රතිපත්තිමය වශයෙන්, ඉරානය ආක්‍රමණය කිරීමට නොපෙළෙඹෙන බව සහතික කිරීමට කැපවිය යුතුය
2- හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානයේ අඛණ්ඩ පාලනය පිළිගත යුතුය
3- ඉරානයට යුරේනියම් පොහොසත් කිරීමට ඇති අයිතිය පිළිගත යුතුය
4- ඉරානයට එරෙහිව පනවා ඇති සියලුම ප්‍රාථමික සම්බාධක ඉවත් කළ යුතුය
5-ඉරානයට එරෙහිව පනවා ඇති සියලුම ද්විතීයික සම්බාධක ඉවත් කළ යුතුය.
6- ඉරානයට එරෙහිව ඇති සියලුම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අවසන් කළ යුතුය.
7- ඉරානයට එරෙහිව පනවා ඇති සියලුම ඓඇEඇ පාලක මණ්ඩල යෝජනා අවසන් කළ යුතුය
8- ඉරානයට එරෙහිව දියත් කළ යුද්ධයෙන් ඉරානයට සිදු වූ හානි සඳහා වන්දි ගෙවීම කළ යුතුය
9- කලාපයෙන් එක්සත් ජනපද සටන් හමුදා ඉවත් කළ යුතුය
10- ලෙබනනයේ වීරෝදාර ඉස්ලාමීය ප්‍රතිරෝධයට එරෙහිව ඇතුළුව සියලුම පෙරමුණු වල යුද්ධය නැවැත්විය යුතුය.
ඒ අනුව, සාකච්ඡා සඳහා පදනම ලෙස මෙම කොන්දේසි පිළිගැනීමෙන්, ට්‍රම්ප් ඔහුගේ මංමුලා සහගත තර්ජන සහ බොරු ප්‍රචාර වලින් පසු බැස ඇතැයි ටෙහෙරානය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්