පසුගිය ආණ්ඩුවල කොට අදින මාලිමා ආණ්ඩුව.. - සාක්ෂි සහිතව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම අනාවරණය කරයි..
අද ලෝකය පාලනය කරන්නේ මූල්‍ය අධිරාජ්‍යවාදය විසින් බවත්, මූල්‍ය අධිරාජ්‍යවාදය විසින් ජනතාව සතු සම්පත් කොල්ලකෑම සඳහා ආයතන ගණනාවක් පිහිටුවා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ලෝකයේ ජීවත්වන ජනතාවට නැතුවම බැරි සේවා දෙකක් වන ජලය සහ විදුලිය කොල්ලකෑම සඳහා ජාත්‍යන්තර බලවේග ක්‍රියාකරමින් සිටින බවත් පවසන ඒ මහතා, ජල සම්පත විකුණා දැමීම හා විදුලි බලය විකිණීම අධික ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවත් පෙන්වා දෙයි.
මෙරට බලයට පත්වූ ආණ්ඩු ලවා මෙය ක්‍රියාත්මක කරගැනීමට උත්සාහ දැරූ බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන දිගින් දිගටම මෙරට ආණ්ඩුවලට මේ සඳහා බලපෑම් කළ බවද ඒ මහතා පවසයි.
පසුගිය වසර 30ක පමණ කාලයක් තිස්සේ මෙරට පත්වූ ආණ්ඩු ලවා කරගැනීමට නොහැකි වූ මෙවැනි දේ අවාසනාවකට අද මාලිමා ආණ්ඩුව ලවා කරගැනීමට හැකියාවක් ලැබී ඇති බව පෙනෙන්නට ඇති බවත් ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..