නිවැරදි දේශපාලනයක් නැති රටක හොඳ සාහිත්‍යයක් බිහිවෙන්නේ නැහැ - ප්‍රවීන සාහිත්‍යවේදී සේන තෝරදෙනිය
'දුම්බර රට' නමින් පළ කළ ප්‍රවීන සාහිත්‍යවේදී සේන තෝරදෙනිය මහතාගේ සාහිත්‍ය කෘතිය පිළිබඳ විශේෂ සංවාදයක් ලංකාදීප පුවත්පතේ පළ කර ඇති අතර එම සංවාදයේ දී අදහස් දක්වමින් සේන තෝරදෙණිය මහතා පවසන්නේ කාණ්ඩ 4කින් යුතු මෙම කෘතිය වසර විස්සක පමණ කාලයක් සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් බවයි.
මෙම කෘතියේ පිටකවරය සඳහා යොදාගෙන ඇති චිත්‍රය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්ම අඳින ලද ආලේඛ්‍ය චිත්‍රයක් වන බවත්, එම රජු චිත්‍ර ශිල්පියෙකු බව ලංකා ඉතිහාසයේ කිසිඳු තැනක සඳහන්ව නැතත් එම හෙළිදරව්ව ප්‍රථම වරට මෙම කෘතියෙන් හෙළිකරන බවත් පවසන ඒ මහතා, මෙම සිතුවම ඇත්තේ කොහේදැයි හෙළිදරව් නොකරන්නේ මෙරට ඇතැම් උගතුන් එයද ඩොලර්වලට විකුණා දැමිය හැකි නිසා බවද සඳහන් කරයි.
මෙබඳු පරීක්ෂණාත්මක කටයුතු සඳහා රජයේ මැදිහත්වීමක් බලාපොරොත්තු විය නොහැකි බවද, නිවැරදි දේශපාලනයක් නැති රටක හොඳ සාහිත්‍යයක් බිහිනොවන බවද සේන තෝරදෙනිය මහතා මෙහිදී පවසයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..