පල්ලේගම හේමරතන හිමියන්ට සිදුවූයේ කුමක් ද?..
(පූජ්‍ය හකුරුවෙල චන්දාලෝක හිමිගේ මුහුණු පොතේ පළකළ අදහසක් පහතින් දක්වා තිබේ. චන්ද්‍රාලෝක හිමියන්ගේ මේ ප්‍රකාශය නිවැරදි නම් සිදුවීම් පෙළගැස්වී ඇති ආකාරය පිළිබඳව මෙරට ජනයා නිවැරදිව අවබෝධ කරගත යුතුය)
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පූජාභූමි සම්බන්ධ රැස්වීමේදී, ඇතැම් යෝජනාවලට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ විරෝධය පළ කළහ.
එම රැස්වීමට බලවත් රටක නියෝජිතයෝ ද සහභාගි වී සිටියහ.
රැස්වීමෙන් සතියක් ඇතුළත පල්ලේගම නාහිමියන්ට එරෙහිව අපචාර චෝදනා එල්ල කළහ. මාස පහක් පුරා අපහාසාත්මක දැවැන්ත මාලිමා සමාජ මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියහ.
විදේශීය , ඔත්තු සේවා කෙතරම් බලවත්ද?
සමාජ මාධ්‍යයට ඕනෑම බොරුවක් සත්‍යය කිරීමටද?
ඕනෑම සත්‍යයක් බොරු කිරීමටද හැකියාව ඇත.
.ලෝකයේ බලවතුන්ට අවශ්‍ය මතය සමාජයේ බලවත් වේ. බලවතුන්ට අවශ්‍ය මතය සමජය පිළිගනු ඇත.
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යනු සමාජය මෙහෙයවන ඔත්තු කරුවන්ගේ කෙවිටයි.
බලවතුන්ට විරුද්ධ වූ පල්ලේගම නාහිමිගේ අටමස්ථානාධිපති ධූරයද මාලිමා youtube කරුවෝ මැදිහත් වී ඉවත් කළා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..