NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
ආගමික කටයුතු අමාත්‍යංශයේ ප්‍රග්ධන වියදම් සඳහා පසුගිය වසරේ රුපියල් මිලයන 5401ක් එකතුවද්දී ජූලි මාසය වන විට ප්‍රගතිය දැක්වෙන්නේ සියයට 6ක් බවත්, මුදල් තිබුනද එම මුදල් වියදම් නොකිරීම නිසා ආපස්සට ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එසේම අධිකරණ අමාත්‍යංශයට ද මිලියන 17206ක් වෙන්වී තිබුනද ජූලි මාසය වන විට එම අමාත්‍යංශය වියදම් කර ඇත්තේ මිලියන 1064ක් පමණක් බවත් එයද සියයට 6ක ප්‍රගතියක් පමණක් බවත් ඔහු පැහැදිලි කරයි.
වෙළඳ අමාත්‍යංශයට මිලියන 2250ක් වෙන්කර තිබුණද අවුරුද්දටම වියදම්කර ඇත්තේ මිලියන 5ක් පමණක් බවත් ඔහු සඳහන් කරයි.
මේ සියලු වියදම් ප්‍රග්ධන වියදම් සඳහා වෙන්කළ මුදල් බවත් පවසන මන්ත්‍රීවරයා අමාත්‍යංශ මගින් කිසිඳු වැඩක් කර ඇති බවක් පෙනෙන්නට නැති බව මේ හරහා පෙනෙන්නට ඇති බවත් සඳහන් කරයි.
ඔහු මෙහිදී අමාත්‍යංශ ගණනාවක ප්‍රගතිය සම්බන්ධයෙන් ඇති සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන ලදී.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..