"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ත්‍රිපිටකය පවා ග්‍රන්ථාරූඪ කළ කීර්තිමත් මාතලේ අළුවිහාරය පිහිටි මාතලේ පූජා නගරයේ ප්‍රේරණ කලාපය තුළ යම් ඉදිකිරීම් සහ වෙනස් කිරීම් කිරීමේ දී පුරාවිද්‍යා පනත අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ අවසරය, බෞද්ධකටයුතු කොමසාරිස්ගේ අවසරය ආදී වශයෙන් අවසරයන් අවශ්‍ය බවත්, නමුත් 2025 වසරේ මෙම පුරාවිද්‍යා ප්‍රේරණ කලාපයේ පිහිටි 1958 වසරේදී ලියාපදිංචි කරන ලද මුස්ලිම් පල්ලියක් පුළුල් කිරීම සඳහා නගර සභාවෙන් ඉල්ලීමක් කර තිබූ බවත්, නගර සභාව කිසිඳු සොයාබැලීමකින් තොරව මීට අවසර දී තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කරයි.
නමුත් 2025 දහවෙනි මාසයේ දී මෙම ඉදිකිරීම් සිදුකරන විට විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ මෙම ඉදිකිරීම පිළිබඳව දැනුම්වත් වී ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළ බවත් ඒ මහතා පවසයි.
එහිදී මාතලේ නගරාධිපතිවරයා එම ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත්, ඉන්පසුව මේ සම්බන්ධයෙන් වාර්තා කැඳවීමේ දී මෙම පූජාභූමිය වෙනුවෙන් වගකිවයුතු සහකාර අධ්‍යක්ෂකවරයා මෙම ඉදිකිරීම නොකළ යුතු බවට ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇති බවත් ඒ මහතා හෙළිකරයි.
නමුත් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා නැතිනම් වර්තමාන වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරයා වන සෙනරත් වික්‍රමසිංහ මහතා විසින් එම ආයතනයේ වාස්තු විද්‍යා අධ්යක්ෂ ප්‍රසන්න රත්නායක මහතා සමග මෙම ස්ථානයට ගොස් බලා ආපසු පැමිණ 2026 අගෝස්තු මාසයේ ඊට අනුමැතිය ලබාදී ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කරයි.
මෙහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පුරාවිද්‍යා පනත උල්ලංඝනය කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..