සංගක්කාරට අයර්ලන්තයේදී කරදරයක් වෙලා.. ගුවන් සේවකයින් තර්ජනාත්මක ලෙස හැසිරිලා..
අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ ද්වාර කාර්ය මණ්ඩලය (Gate personnel) තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට වෙනස්කම් කරමින් තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
තමන් මුහුණ දුන් මෙම කනගාටුදායක අත්දැකීම සම්බන්ධයෙන් සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්රකාශ කර ඇත්තේ, අදාළ නිලධාරීන් කතා කළ ආකාරය, ක්රියාපටිපාටිය වැරදි ලෙස භාවිත කිරීම සහ හැසිරුණු තර්ජනාත්මක ස්වරූපය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
කුමාර් සංගක්කාර තැබූ X සටහනේ මෙසේ සඳහන් වේ:
"ඩබ්ලින්හිදී Ryanair ගුවන් සේවයේ ද්වාර කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම් කිරීමකට ලක්වූ වෙනත් අය සිටිනවාද? මම මගේ පවුලේ අය සමඟ ඊට මුහුණ දුන් අතර එය ඉතාමත් කම්පන සහගතයි. ඔවුන් කතා කළ ස්වරය, ක්රියාපටිපාටිය වැරදි ලෙස හැසිරවීම සහ තර්ජනාත්මක හැසිරීම කිසිදු මගියෙකුට අනුමත කළ නොහැකියි. ඩබ්ලින් හිදී මට මුහුණ පෑමට සිදු වූ පළමු නරක අත්දැකීම මෙයයි."
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශාල පිරිසකගේ අවධානය සමාජ මාධ්ය තුළ යොමු වී ඇති අතර, ඕනෑම මගියෙකුට ගුවන්තොටුපොළ පරිශ්රයකදී ගෞරවාන්විතව සැලකීම අත්යවශ්ය බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..