රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
අනුරාධපුර පූජාභූමී සංවර්ධන සැලැස්ම සහ පුරාවිද්යා නිර්ණායක සම්බන්ධයෙන් මතුව ඇති කතාබහට පිළිතුරු ලබා දෙමින් නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මාධ්ය වෙත අදහස් දක්වා තිබේ.
ඓතිහාසික ස්ථාන සහ ස්මාරක සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්යා දෙපාර්තමේන්තුවට බලයක් ඇති බවත්, යම් යම් පෞරාණික ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා පුරාවිද්යාත්මක සාධකවලට හානියක් නොවන අයුරින් මෙවැනි ක්රමවේද අනුගමනය කරන බවත් අමාත්යවරයා සඳහන් කළේය.
කිසිදු අවස්ථාවක බැතිමතුන්ට හෝ සංස්කෘතියට බාධාවක් වන අයුරින් මෙය සිදු නොවන බවත්, මෙම සියලු කටයුතු ජනතාවගේ අභිමතාර්ථ හා ඓතිහාසික ස්ථානවල සුරක්ෂිතතාවය වෙනුවෙන් පමණක් සිදු කරන්නක් බවත් ඔහු පවසයි.
පූජාභූමී සංරක්ෂණය වෙනුවෙන් පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් විවිධ මාර්ගෝපදේශ සහ නිර්ණායක ඉදිරිපත් කළද, පවතින සමාජය තුළ ඒවා කොතරම් ප්රායෝගිකද යන්න පිළිබඳව සැලකිලිමත් වන බව අමාත්යවරයා පවසයි.
ගැසට් නිවේදන මඟින් නීතිරීති පැනවුවද, කාලානුරූපව වෙනස් විය යුතු ඇතැම් පරණ නීති හා කොන්දේසි ප්රායෝගික තත්ත්වයන්ට අනුරූපීව ගලපා ගැනීමේ හැකියාව පවතින බවත්, ජනතාවගේ අදහස් සලකා බලා කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..