බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පැවිදි සහ ගිහි සංවිධාන එකතුව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වර්තමානයේ බෞද්ධ සංස්කෘතියට සහ බුද්ධ ශාසනයට එල්ල වන විවිධ තර්ජන මෙන්ම පූජනීය ස්ථාන සංවර්ධනය සම්බන්ධ ගැටලු මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වී ඇත.
පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්රශ්නය මුල් කරගනිමින් මතු වූ කතිකාවට අමතරව, සමස්ත බෞද්ධයන් මුහුණ දෙන පොදු ගැටලු හඳුනාගෙන ඒවාට බුද්ධිමත්ව පිළිතුරු ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම හමුවේ මූලික අරමුණ වී තිබේ.
පවතින ඕනෑම ආණ්ඩුවක් සමඟ සාකච්ඡා කරමින් ජනතාවගේ සහ බෞද්ධයන්ගේ ප්රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවත්, විශේෂයෙන්ම තරුණ පරපුර එකතු කරගනිමින් බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට අවශ්ය ඉදිරි පියවර ගන්නා බවත් මෙහිදී අවධාරණය කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්යාපාරයේ මහ ලේකම් වෛද්ය වසන්ත බණ්ඩාර මහතා මාධ්ය වෙත පැවසුවේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමෙන් ඇරඹි මෙම ක්රියාවලිය ඉන් ඔබ්බට ගොස් වර්තමානයේ බෞද්ධ සංස්කෘතියට එරෙහිව එල්ල වෙන ප්රහාරයට මුහුණ දීම සඳහා මෙවැනි පුළුල් සාකච්ඡාවක් පැවැත්වීම කාලෝචිත බවයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..