මේ වන විට නේපාලයේ Gen-Z නම් සංවිධානය මගින් රටේ පාලනය අත්පත් කරගෙන ඇතැයි එරටින් ලැබෙන මාධ්ය වාර්තා පවසයි. නේපාලය පුරාම පැතිර යන දැඩි ප්රචන්ඩ ක්රියා හේතුවෙන් හිටපු අගමැති ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රබි ලක්ෂ්මි චිත්රකාර් මහත්මිය බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බව වාර්තා වේ. ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් හේතුවෙන් ඇයගේ මරණය සිදුව තිබේ.
ඊයේ(08) පැවති ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු නේපාල රජය ප්රමුඛ සමාජ මාධ්ය යෙදුම් සහ පණිවිඩ සේවා 26 ක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි වාර්තාවේ.
එක්සත් ජනපද ඩොලරය නොවැළැක්විය හැකි ලෙස පහත වැටෙනු ඇති අතර, නව එක්සත් ජනපද ආධිපත්යයක් ස්ථාපිත වීම වැළැක්වීම සඳහා නැගී එන ආර්ථිකයන් එක්සත් විය යුතු බව, චීනයේ රෙන්මින් විශ්ව විද්යාලයේ චොංයැං මූල්ය අධ්යයන ආයතනයේ පීඨාධිපති වැන්ග් වෙන්, නැගෙනහිර ආර්ථික සංසදයට සමගාමීව ස්පුට්නික් මාධ්ය සෙවය වෙත අදහස් දක්වමින් පැවසීය.
ජපන් ආක්රමණයට එරෙහි ප්රති යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බීජිං හිදී පැවති මහා අනුස්මරණ රැස්වීම අමතමින්, පසුගිය 3 වනදා දුෂ්කර හා ශ්රේෂ්ඨ ප්රති යුද්ධය නූතන කාලයේ විදේශ ආක්රමණයට එරෙහිව චීනයේ පළමු සම්පූර්ණ ජයග්රහණය සනිටුහන් කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්යම කාරක සභාවේ මහලේකම් සහ මධ්යම හමුදා කොමිසමේ සභාපති ෂී,පැවසීය.
ප්රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්