ලාභය සහ පිරිවැටුමේ වෙනස නොදන්න MILCO බයියෝ...
ජෙපි බයියන්ගේ අලුත්ම නාටකේ තමා මාසෙන් milco ආයතනය ලාභ කිරීම. වෙලාවකට මට උන් ගැන දුකත් හිතෙනවා..
කී පාරක්නම් උන් රැවටෙනවද?
MILCO ආයතනය ඉතිහාසයේ වැඩිම ලාභය ලැබුවේ 2020 වසරේ.ඒ තමා මිලියන 317ක වාර්ශික ලාභය.එනම් මසකට මිලියන 26ක් පමණ.
ඒත් මොකද්ද මේ මිලියන 2000 කතාව..
ඔය මිලියන 2000 කියන්නෙ සමස්ත ආදායම. ඒකෙන් වියදම අඩු කලාම තමා ලාභය එන්නෙ.
2020 වසරේදී MILCO ආයතනයේ වාර්ශික ආදායම මිලියන 11,104යි.
එනම් මසකට මිලියන 925ක් පමණ පිරිවැටුමක් ඇත.
2020 මිලියන 925ක් වූ මාසික පිරිවැටුම 2024දී මිලියන 2000ක් වීම NPP ආණ්ඩුවේ හපන් කමක් නේද?
එහෙම හිතන උන් ඔක්කම අඹේවෙල එක්කන් ගිහින් පට්ටි දම්මන්න ඕනෙ.
2020දි Highland පිටි පැකට් එකක සාමාන්‍ය මිල රු.380ත් 450ත් අතර මුදලකි.අපි 450 ලෙස ගතහොත්
2020දි පිටි පැකට් 100ක් විකිණුවහොත් ලැබෙන සමස්ත ආදායම රු.45,000කි.
2024 දි පිටි පැකට් එකක මිල රු.1,125කි.
අපි අද පිටි පැකට් 100ක් විකුණුවහොත් ලැබෙන ආදායම රු.112,500කි.
පිටි පැකට්ටුවේ මිල 2020ට සාපේක්ශව 2024 දි 150%න් ඉහළ ගොස් ඇත.
එනම් 2020දී තිබූ පිරිවැටුම එකම ප්‍රමාණයක භාණ්ඩ අලෙවි කලත් 2024දි 150%න් වැඩි විය යුතුය.
ඒ අනුව මිලියන 925ක් වූ 2020 මාසික පිරිවැටුම 2024දී මිලියන 2,312ක් විය යුතුය.
සිදුවී ඇත්තේ 2024දී අලෙවි වී ඇති භාණ්ඩ ප්‍රමාණය 2020ට සාපේක්ශව අඩු වීමකි..
උද්ධමනය නිසා මෙම මිල ඉහළ යාම සිදුවූ අතර ක්‍රය ශක්තිය හීන වීම නිසා භාණ්ඩ වල ඉල්ලුම අඩු වී ඇත..
නමුත් රුපියල අවප්‍රමාණය වීම නිසා විශාල අගයක් පෙන්නුම් කරයි.
අනෙක් ප්‍රධාන කරුනනම් MILCO ආයතනය රජයට බදු නොගෙවන ආයතනයකි.
පෞද්ගලික කොම්පැනියක් මෙන් මෙයත් ආදායම් බදු ගෙවුවොත් 2020දී ලැබුනු මිලියන 317ක ලාභයවත් ලැබෙන්නේ නැත.
මෙය සදාකල් පාඩු ලබන ආයතනයකි..
රජයේ සම්පත් බිලියන ගණනක් යටකර, රජයේ ඉඩම් අක්කර දස දහස් ගණනක් පාවිච්චි කරමින් රජයට ආදායමක් නැති මෙවන් ව්‍යාපාර පෞද්ගලීකරණය හැර වෙන විකල්පයක් නැත.
බොරු කිය කිය මිනිස්සුන්ට ආතල් දීමෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ණය වන ජනාධිපති බයිලා චක්‍රවර්ති අනුර දිසානායක දැන්වත් තේරුම්ගත යුතුය..
- Ruwin Fernando
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්