ගුල්ලන් චණ්ඩි වන්නේ බාල ලෑල්ලේදී පමණි... ජවිපය චණ්ඩි වන්නේ විපක්ෂයේ සිටියදී පමණි
ඉන්ධන වලින් කොමිස් ගැහීම නතරවෙනවා නම් ඉන්ධන මිළ අඩු කරන්නට පුළුවන්, යැයි කී අයට IMF ගිවිසුමට අදාලව එය සංදර්ශනයක් යථාර්ථවාදී වචනයක් කිරීමට හැකි වන්නේ,
රජයේ බදු ඉන්ධන පිරිවැයට සහනාධාරයක් ලෙස යොදවන්න බැරි විට ජනතාවට ඔන්න අපි කොමිස් ගහපු ඒවා නැති කරලා ජනතාවට ඉන්ධන පිරිවරය අඩුකළා කියන්නට නොහැකිය.
යම් දවසක ජවිපය ප්‍රමුඛ ආන්ඩුවට IMF ගිවිසුමෙන් මිදී රජය එකතු කරන බදු වලින් ඉන්ධන සමාගම් වලට සහනාධාරයක්දී ඒ සහනාධාරයේ අගයෙන් ඉන්ධන සිල්ලර මිළ අඩු කරනකල් වෙළදපළ මිලට ඉන්ධන පිරිවැය ගලපන්නට වෙන්නේය.
එතෙක්,
එය රු 100 කින් 150 කින් ඉනධන මිල අඩු කරනවා කියන කථා ගැලරි කථා පමණය.
ආන්ඩුකරණය වේදිකා වල ගැලරිය චුන් කරනවාට වඩා පට්ට අමාරුය. එය ජවිපය අද අත්විඳිමින් ඇත.
- නුවන් මොණරවිළ -
ඉන්ධන මිල ගැන එදා ජවිපෙට තිබූ සටන් පාඨ පහළින්...


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්