ජපානය සහ බටහිර පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ ඒකාබද්ධ අභ්යාස පැවැත්වීමෙන් පසු පසුගිය 28 වනදා බ්රිතාන්ය නාවික හමුදාවේ ගුවන් යානා ගෙන යා හැකි නෞකාව ජපානයේ නැංගුරම් ලා සිටීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් විමසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින්, එක්සත් රාජධානිය පැවසුවේ අදාල නෞකාව නැංගුරම් ලෑම ඊනියා "ඉන්දු-පැසිෆික් කලාපයේ" ආරක්ෂාව සහ සමෘද්ධිය කෙරෙහි එහි අඛණ්ඩ අවධානය සහ කැපවීම ලොවට පෙන්වීම වෙනුවෙන් මෙලෙස කළ බවයි.
දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 80 වන සංවත්සරය සහ ජයග්රාහී දින සැමරුම සනිටුහන් කරමින් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා චීනයේ නිල සංචාරයක යෙදේන රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් , රුසියාව සහ චීනය, සාධාරණ බහුධ්රැව ලෝක පිළිවෙලක් පිළිබඳ "අපගේ දැක්ම තුළ එක්සත්" යැයි පැවසීය.
පසුගිය 15 වනදා ඇලස්කාවේ නැංගූරම්පලේදී රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අතර සිදුවූ හමුවෙන් පසුව පසුගිය 18 වනදා යුක්රේන ජනපති සෙලෙන්ස්කි සහ යුරෝපා සංගමයේ නායකයන් අමෙරිකානු ජනපතිවරයා වොෂින්ටනයේදී හමුවිය. එම සිද්ධි දාමය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්යවරයා පසුගිය 19 වනදා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් රුසියානු විදේශ අමාත්යාංශයේ වෙබ් අඩවියේ පලවිය. එය ඉතා කාලෝචිත සාකච්ඡාවක් බැවින් ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු.
ප්රධාන පුවත්
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..