මේ වන විට නේපාලයේ Gen-Z නම් සංවිධානය මගින් රටේ පාලනය අත්පත් කරගෙන ඇතැයි එරටින් ලැබෙන මාධ්ය වාර්තා පවසයි. නේපාලය පුරාම පැතිර යන දැඩි ප්රචන්ඩ ක්රියා හේතුවෙන් හිටපු අගමැති ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රබි ලක්ෂ්මි චිත්රකාර් මහත්මිය බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බව වාර්තා වේ. ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් හේතුවෙන් ඇයගේ මරණය සිදුව තිබේ.
ඊයේ(08) පැවති ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු නේපාල රජය ප්රමුඛ සමාජ මාධ්ය යෙදුම් සහ පණිවිඩ සේවා 26 ක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි වාර්තාවේ.
එක්සත් ජනපද ඩොලරය නොවැළැක්විය හැකි ලෙස පහත වැටෙනු ඇති අතර, නව එක්සත් ජනපද ආධිපත්යයක් ස්ථාපිත වීම වැළැක්වීම සඳහා නැගී එන ආර්ථිකයන් එක්සත් විය යුතු බව, චීනයේ රෙන්මින් විශ්ව විද්යාලයේ චොංයැං මූල්ය අධ්යයන ආයතනයේ පීඨාධිපති වැන්ග් වෙන්, නැගෙනහිර ආර්ථික සංසදයට සමගාමීව ස්පුට්නික් මාධ්ය සෙවය වෙත අදහස් දක්වමින් පැවසීය.
ජපන් ආක්රමණයට එරෙහි ප්රති යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බීජිං හිදී පැවති මහා අනුස්මරණ රැස්වීම අමතමින්, පසුගිය 3 වනදා දුෂ්කර හා ශ්රේෂ්ඨ ප්රති යුද්ධය නූතන කාලයේ විදේශ ආක්රමණයට එරෙහිව චීනයේ පළමු සම්පූර්ණ ජයග්රහණය සනිටුහන් කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්යම කාරක සභාවේ මහලේකම් සහ මධ්යම හමුදා කොමිසමේ සභාපති ෂී,පැවසීය.
ප්රධාන පුවත්
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..