තම පුරවැසියන්ට රූපමය ප්‍රහාරයක් නිර්මාණය කර දීමේ ඊශ්‍රායල අවශ්‍යතාව
ඊශ්‍රායල් ආරක්ෂක ඇමති ගැලන්ට් සිය මෙහෙයුම් කාර්යාලයේ සිට නිකුත් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් විග්රහයක යෙදෙන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසන්නේ ඊශ්‍රායලයට තම පුරවැසියන් සඳහා "රූපමය ප්‍රහාරයක් නිර්මාණය කර දීමේ අවශ්‍යතාව" තිබෙන බව පෙනීයන බවයි.
අදාළ සටහන පහළින්...
"තම හමුදා විසින් විසින් ඉරානයේ "ඉතා නිරවද්‍ය හමුදාමය ඉලක්ක" වෙත ප්‍රහාරයක් දියත් කළ බව ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් සිදු වූ බවට සාධක නැති පසුබිමක, ඊශ්‍රායලය නිවේදනය කළේ තම ප්‍රහාරය අවසන් වූ බවයි. පහත එන්නේ ඊශ්‍රායල් ආරක්ෂක ඇමති ගැලන්ට් සිය මෙහෙයුම් කාර්යාලයේ සිට නිකුත් කළ ඡායාරූපයකි. පසුබිමේ ඇති තිරයේ කිසියම් ප්රහාරයක ලකුණු දක්නට ලැබෙන බව පෙනේ. එහෙත් එය මීට වසර දෙකකට පමණ පෙර ගාසා වෙත ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්රහාරයක පින්තූරයකි. ඊශ්‍රායලයට තම පුරවැසියන් සඳහා "රූපමය ප්‍රහාරයක් නිර්මාණය කර දීමේ අවශ්‍යතාව" තිබෙන බව පෙනීයයි.
ඇතැම් ඉන්දියානු නාලිකා ද මෙම පින්තූරය කිසිදු සත්‍යාපනය (verification) කිරීමකින් තොරව පළකර තිබෙනු දක්නට ලැබුණි. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්