අනුරලා කරන මිලියන ගනනක රාජ්‍ය මුදල් නාස්තිය..
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුව පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවට ආසන්න දූපත් රාජ්‍යක් වන සමෝවාහීයි..
එම සමුලුව සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට ආරාධනා කර ඇතත් සහභාගී නොවන අවස්තාවක එයට සහභාගී කරවිය යුත්තේ විදේශ සේවයේ සිටිනා නිළධාරියෙකි.
සමෝවා රාජ්‍යට සමීපයේ පිහිටා ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිළධාරීනියක් වන චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය ඉතාමත් අඩු පිරිවැයකින් සහභාගී කරවීමට හැකියාවක් තිබියදී, මිලියන ගනනක් වියදම් කරමින් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් වරිය සහභාගී කරවූයේ ඇයි?
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ලෙස සිටින්නෙ නදීක ගුරුගේ නම් ගායකයාගේ බිරිඳයි.
රාජ්‍ය මුදල් අවභාවිතය ගැන පුරසාරම් දොඩවපු මාලිමාව රජය ඔවුන්ගේ හිතවතුන්ට සැප විඳීම සඳහා ඉතාමත් අඩු වියදමින් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය සම්බන්ධ කිරීමට ඇති අවස්තාවකදී, එසේ නොකර නදීක ගුරුගේ ගේ බිරිඳ මිලියන ගනනක වියදමක් දරා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී කරවීම සුදුසුද?
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්