ගෝඨාභයගෙ කාලෙ රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි දැයි අහන අයට
ගෝඨාභයගෙ කාලෙ රවී සෙනෙවිරත්න අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අනතර්ජාලයේ සංසරණය වන පෝස්ටුවක් පහකින් දැක්වේ.
ගෝඨාභයගෙ කාලෙ රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි අහන අයට
2022 මාර්තු 07 - පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමා අත්තඩංගුවට නොගන්න ලෙස රවී සෙනෙවිරත්න පෙත්සමක් ඉදිරපත් කරනව..
2022 මාර්තු 31 - ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිගෙ නිවසට ප්‍රහාරයක් එල්ල වෙනව.
2022 අප්‍රේල් 9 - ගෝඨාභයට විරුද්ධව ගෝල්ෆේස් අරගලය පටන් ගන්නව.
2022 ජුනි 9 - ගොඨාභය රාජපක්ෂ අරගලකරුවන් විසින් පන්නනව..
අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවත කමිටුවක් පත් කර වාර්තාවක් කැඳවනව.
ඒ වාර්තාව ජනාධිපතිවරණයට කලින් රනිල් වික්‍රමසිංහට ලබා දෙනව.. ජනාධිපතිවරණය නිසා ඔහු ඒ ගැන වේදිකාවල කතා නොකර ඊළඟ පත්වන ජනපතිට අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඉඩ සලස්වනවා.
අනුර ජනාධිපති වීමෙන් පසු 2022 තමන් අත්තඩංගුවට ගන්න එපා කියල උසාවි ගිය රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරනව.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්