බංග්ලාදේශ - ශ්‍රී ලංකා අරගල අධිරාජ්‍යවාදයේ නව පිටුවක් ද?
බංග්ලාදේශ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් විසින් ඇරඹු අරගලය සාර්ථක වෙමින් අගමැතිනි ෂීක් හසීනා මැතිණියට බලය හැරදා යන්නට සිදුවුනා.
අවාසනාවන්ත ලෙස 4 වැනිදා පැවති උද්ඝෝෂණ අතරතුර ජීවිත 91කට අධික ප්‍රමාණයක් අහිමිවුණා. මාසයකට ආසන්න කාලයක් ඇදී ගිය මෙම අරගලය සුළු කාලයක් ඇතුළත දකුණු ආසියානු කලාපයේ ඇතිවූ දෙවැනි මහජන අරගලයයි. 2024 බංග්ලාදේශ පාලිකාව බලයෙන් පහ කිරීමටත්, 2022 ශ්‍රී ලංකාවේ පාලකයාව බලයෙන් පහ කිරීමටත් භාවිතා වූ අරගල දෙකේ සමානකම් තිබීම විමතියට කරුණක්.
සංවේදී රූපරාමු, නව සටන් පාඨ, සමාජ ජාලා කැඳවීම්, මහජනයා සටන අත් නොහැරීම් බංග්ලාදේශ අරගලය තුළදීත් දැකිය හැකිවුනා. ලෝක දේශපාලන විචාරකයන් පවසන්නේ මේ අරගල පිටුපස සංවිධානාත්මක කල්ලියක් සිටිය හැකිදැයි සොයා බැලීම වටින බවයි. එය අධිරාජ්‍යවාදයේ නව පිටුවක් ද?
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්