ආණ්ඩුව පෙරළන්න ක්‍රම තියෙනවා... ගෝල්ෆේස් සුද්ද කරන්නත් ක්‍රම තිබ්බා...ඒවා කියන්නේ නෑ, කියන්නෙ නෑමයි - SB කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේනම් ආණ්ඩුව පෙරළා දැමීමට වුව ද හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පවසයි.
එමෙන්ම ගෝඨාභය ජනාධිපතිවරයාට සතිපතා ගොස් ගෝල්ෆේස් සුද්ද කිරීමට ක්‍රම පැවසූ බවද ඔහු ඒවා නොකළ බවද, එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය නියෙමෙට කෙරූ බවද ඔහු පවසයි.
ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි.
ප්රශ්නය - සියලුම පොදුජන පෙරමුණේ අමාත්‍යවරු ඉවත් කළත් ඔබතුමන්ට බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑනේ.
"නෑ තියෙනවා. ආණ්ඩුව පෙරළා දාන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් හුඟාක් දේවල් තියෙනවා. අපිට බජට් එක පරාජය කරන්න පුළුවන්. කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එහෙම කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. කැබිනට් එකේ නැතුව ඉන්නකොටත් මම සුමාන පතා ගෝඨාභය ජනාධිපතිතුමා හමුවෙලා, මේ තත්ත්වය වෙනස් කරන්න කියලා එතුමාට මගේ මතය කිව්වා."
ප්රශ්නය - මොනවද ඔබේ යෝජනා ?
"අපේ යෝජනා ගොඩක් තිබ්බා. ගෝල්ෆේස් එක සුද්ද කරන්න කියනවා වගේම"
ප්රශ්නය - ඒකත් ලණුවක් නේ නේද ? බැරිවෙලා හරි ඒ වෙලාවේ ඉවක් බවක් නැතුව වෙඩිතියාගෙන වෙඩි තියාගෙන ගියා නම් ජාත්‍යන්තරය ඉදිරියේ අපි අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද ?
"ඒ ඔයා කියන දේනේ. හැබැයි ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇවිත් ලස්සනට කරානේ. මම කිව්වේ ඉවත් කරන්න මම කිව්වේ."
ප්රශ්නය - කොහොම ද ඒක කරන්නේ. අපි දන්න ක්‍රම තියෙන්නේ කඳුළු ගෑස් ගහන්න පුළුවන්. ඔබතුමා කියන්නේ ගහන්න වෙඩි තියන්න කියලා ද?
"ඒ ඔයා දන්න ඒවා. ඉවත් කරන්න ක්‍රම ගණනාවක් තියෙනවා. මම කියන්නේ නෑ. ඒවා කියන්නේ නෑ. ඒවා කියන්න ඕනේ නෑ. ඒවා පක්ෂය ඇතුළේ කතා කරන ඒවා. ඒවා රටට කියන්නේ නෑ. ඒවා කියන එක අවාසියි. ඒ නිසා අපි කියන්නේ නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන