නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම ගැන අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
නැගෙනහිර පළාතේ දිවුලපොතාන ඇතුළු ගම්මාන කිහිපයක වෙසෙන සිංහල ජනතාව පළවා හැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් හා නැගෙනහිර පළාත් වර්තමාන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන අය විසින් දැඩි උත්සාහයක නිරතවී සිටින බව පෙන්වා දෙමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
මෙම පැමිණිල්ලෙන් උන්වහන්සේ පෙන්වා දෙන්නේ වර්තමානයේ නැගෙනහිර පළාතේ සිංහල ජනතාවට සහ භික්ෂූන් වහන්සේලාට ආගම ඇදහීමේ අයිතිය පවා උල්ලංඝණය වී ඇති බවය.
වසර සිය ගණනක සිට අදාළ ප්‍රදේශයේ සිංහල ජනතාව සිටි බවද යුද්ධය පැවති කාලයේ එම ප්‍රදේශයෙන් ඉවත් වූ එම ජනතාව නැවත යුද්ධයෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචි වූ බවත්, එම පිරිස පළවා හැර දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සිදුකිරීමට මෙයට සම්බන්ධ පිරිස් උත්සාහ දරමින් සිටින බවත් උන්වහන්සේ මෙම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.
අදාළ පැමිණිල්ල පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන