නිලධාරී හිඟයෙන් තැපෑල කොට උඩ
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවය.
එහි කැදවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, රජය සහ තැපැල් පරිපාලනය ගනු ලබන තීන්දු තීරණ මෙන්ම පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.
"තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අවුරුදු 10කට ආසන්න ප්‍රමාණයකින් බඳවා ගැනීම් සිදුකරලා නෑ. 5,000කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න ඕනේ හැබැයි 2,000කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩු විදියට පවත්වාගෙන යන්නේ. ඒ තුළ මහජන සේවා ලබාදීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මහජනතාවට පිංපඩි, විශ්‍රාම වැටුප්, රජයේ විවිධ ගෙවීම් සිදුකරනවා. මේ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් ගැන ලොකු ප්‍රශ්නයක් මේ මාසයේ ඇතිවෙලා තියෙනවා. භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් නිසිවේලාවට ලබානොදීම සහ මුදල් කළමනාකරණය ගැන තිබුණු ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. කෂේත්‍ර නිලධාරීන්ගේ බඳවා ගැනීම් නතර කරලා තියෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?
අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්
"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්
යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..
ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ
ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..