News Category
From Date
To Date
Maximum Number of Result

රට විකිණීම සඳහා සින්නක්කරයට ලියා ගැනීමට ගෙනා පනත් ත්‍රිත්වයක් ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්


ශ්‍රී ලංකාවේ වෙස්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය සනිටුහන් කරමින් රටේ සමස්ත ආර්ථිකය අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවට පනත් ත්‍රිත්වයක් ඉදිරිපත් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

අදාළ පනත් පිළිබඳව විස්තර කෙරෙන සවිස්තරාත්මක පත්‍රිකාව පහළින්...







සම්බන්ධිත පුවත් | Related News

ඒ අනුව එම උද්ඝෝෂණකරුවන්ට කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගයද, යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතැම් වීදීය, මුදලිගේ මාවත, බාරෝන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාරද, ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය වෙතද මාර්ග වලට ඇතුළු වීම වලක්වාලමින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම වාරණ නියෝගයට අනුව වග උත්තරකරුවන් වන
දණ්ඩ නීති සංග්‍රහයට,සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස සංශෝධන ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ගෙන විත් තිබෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට තම පක්ෂය සහයෝගය ඒ අනුව පළ කරන බවද ඇය අවධාරණය කරයි
ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති ගංජා සන්තකයේ තබා ගැනීම, වගා කිරීම සහ විකිණීම තහනම් කර ඇතත් තෛලෝක විජය පත්‍ර යන නාමයට මුවා වී ගංජා වගාව ප්‍රචලිත කිරීමට මේ වන විටත් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති බවයි. මෙවැනි ඖෂධීය නාමයන් මුල් කර ගනිමින් ගංජා ව්‍යාප්ත කිරීමේ විශාල උත්සාහයක බහු ජාතික ගංජා ව්‍යාපාරය කටයුතු කරමින් සිටන බවද ඔහු අවධාරණය කරයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රුසියාවේ ඩැගෙස්ථාන ප්‍රාන්තයේ ඕතොඩොක්ස් පූජකවරයකු මරාදමමින් නගර දෙකකට එල්ල කළ වර්ගවාදී ම්ලේච්ඡ ප්‍රහාරය සහ බටහිර මාධ්‍ය රුසියාව සම්බන්ධයෙන් ගෙනයන අවලාදසහගත ප්‍රචාර හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.
පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රකාශයක් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදුකොට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඊයේ (25දා) විජයදාස රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
රටට ආදරය කරන, රටේ ඒකීය භාවය රකින සහ මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුගමනය කරන ජනාධිපති අපේක්ෂකයකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදිය යුතු බවට එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ඊයේ (24දා) තීරණය කර ඇත.
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට (26දා) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ පැමිණ දැඩි විරෝධතාවක නිරතවීමට තීරණය කර ඇත.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ලවන චෝදනා ඔප්පු කළොත් තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශවලින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්ව ඇති බව අධිකරණ සේවා සංගමය පවසයි.

ප්‍රධාන පුවත්

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට පොලිස් ප්‍රහාර

ඒ අනුව එම උද්ඝෝෂණකරුවන්ට කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගයද, යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතැම් වීදීය, මුදලිගේ මාවත, බාරෝන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාරද, ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය වෙතද මාර්ග වලට ඇතුළු වීම වලක්වාලමින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම වාරණ නියෝගයට අනුව වග උත්තරකරුවන් වන

සමරිසි සබඳතා වරදක් අවුලක් නැහැ! දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුව වෙනස් කළ යුතුයි- ජාජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය

දණ්ඩ නීති සංග්‍රහයට,සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස සංශෝධන ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ගෙන විත් තිබෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට තම පක්ෂය සහයෝගය ඒ අනුව පළ කරන බවද ඇය අවධාරණය කරයි

ගංජා ව්‍යාපාරය බිලියන ගනනින් පාඩු ලබන ව්‍යාපාරයක්- මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම්

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති ගංජා සන්තකයේ තබා ගැනීම, වගා කිරීම සහ විකිණීම තහනම් කර ඇතත් තෛලෝක විජය පත්‍ර යන නාමයට මුවා වී ගංජා වගාව ප්‍රචලිත කිරීමට මේ වන විටත් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති බවයි. මෙවැනි ඖෂධීය නාමයන් මුල් කර ගනිමින් ගංජා ව්‍යාප්ත කිරීමේ විශාල උත්සාහයක බහු ජාතික ගංජා ව්‍යාපාරය කටයුතු කරමින් සිටන බවද ඔහු අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී මම කළ ප්‍රකාශය විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කළ විනිසුරු දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවන්න-ඇමති විජේදස කතානායකගෙන් ඉල්ලයි

පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රකාශයක් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදුකොට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඊයේ (25දා) විජයදාස රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

අධිකරණ ඇමැතිට අධිකරණ සේවා සංගමයේ දඩි විරෝධය

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශවලින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්ව ඇති බව අධිකරණ සේවා සංගමය පවසයි.

රුසියාවේ ඩැගෙස්තානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය (වීඩියෝ)

රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව (NAC) දකුණු රුසියානු ප්‍රදේශයේ Dagestan හි දුසිමකට අධික පිරිසක් මිය ගිය ප්‍රහාර මාලාවෙන් පසුව එහි ස්ථානගත කොට සිටින ත්‍රස්ත මර්දන ඒකක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දර්ශන නිකුත් කර ඇත.

ශිෂ්ටාචාර සංවාදයක් සඳහා චීනයේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගැනීම අගය කරමින් ජාතික සංවිධාන එකමුතුවෙන් චීන තානාපතිට ලිපියක්

ශිෂ්ටාචාර සංවාදයක් සඳහා චීනයේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගැනීම අගය කරමින් ජාතික සංවිධාන එකමුතුවෙන් මෙරට චීන තානාපතිට ලිපියක් යොමුකර තිබේ.

රුසියාව සම්බන්ධයෙන් පල කළ පුවතට "සිලෝන් ටුඩේ" පුවත් පතට මෙරට රුසියානු තානපති කාර්යාලයේ අප්‍රසාදය

"සිලෝන් ටුඩේ" පුවත් පතෙහි රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය පුවතට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් එම පුවත් පතට තම නොසතුට පල කර ලිපියක් යවා තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත අසමබර පුවත් පල කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පල කර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත වෙත යොමු කළ සම්පුර්ණ ලිපියේ සිංහල පරිවර්තනය සහ එහි මුල් ඉංග්‍රීසි පිටපත පහත පළවේ.

අනුර වකුගඩු රෝගය ගැන කියූ කතාව, වරාය නගරයේ කලු ගල් කතාවට නොදෙවෙනි කතාවක් - චන්න ජයසුමන කියයි

කොළඹ වරාය නගරය සෑදීමට කළුගල් ගෙන ඒම හා සම්බන්ධව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා විසින් කලකට පෙර කරන ලද ආකාරයේ කතාවක් නැවතත් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සුළං විදුලි බලාගාර අදානිට දෙන්න කොමිසම අනුමැතිය නොදෙයි

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිට වූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පවසා ඇත.

රනිල්ට අත්තනෝමතික ලෙස නීති වෙනස් කරන්න ඉඩ දෙන්න බැහැ - මහින්ද කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමබින් පවසන්නේ අත්තනෝමතික ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බව රේගු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් තමාට දැන්වූ බවත්, එසේ අත්තනෝමතික ලෙස රේගු නීති රීති නීති වෙනස් නොකළ යුතු බවත් ය.

තෙල් සංස්ථාවට කළ පාඩුව වහන්න තෙල් ලීටරයකින් රුපියල් 7ක බද්දක්

පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.

ජනාධිපතිවරයා විසින් දේශපාලන නපුංසකයන් බවට පරිවර්තනය කළ මන්ත්‍රීවරුන් අතරින් 14ක් හඳුනාගත හැකිවුනා - ජාතික සංවිධාන කියයි

ජනාධිපතිවරයා තමාගේ සමලිංගික ප්‍රවර්ධන පනත සම්මත කිරීමට පෙර පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් දේශපාලන නපුංසකයන් බවට පත්කළ බවට පසුගිය දිනවල ජාතික සංවිධාන විසින් එල්ලකරනු ලැබූ චෝදනාව අනුව ඔවුන් කවුරුන්දැයි ලංකා ලීඩර් විසින් ප්‍රශ්න කරනු ලැබීය.

ස්වයං දෙමළ රාජ්‍යයක් බිහිකිරීම දෙමළ සන්ධානයේ ව්‍යවස්ථාවේම දක්වා තිබෙනවා... රනිල්, සජිත්, අනුර උතුරට ගිහින් එකඟ වෙන්නේ මේකට - අරුන් සිද්ධාර්ථන් (වීඩියෝ)

දෙමළ සන්ධානයේ පක්ෂ ව්‍යවස්ථාව තුළම ස්වයං දෙමළ රාජ්‍යයක් බිහිකිරීම පිළිබඳව දක්වා ඇති බවත්, උතුරට යන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස මෙන්ම අනුර දිසානායක 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට එකඟවන්නේ දෙමළ සන්ධානයේ එම අවශ්‍යතාව මත බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

කරණියමෙත්ත සූත්‍රයත් විකෘති කරයි

කෘතිම බුද්ධි තාක්ෂණය (AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මඟින් කරණියමෙත්ත සූත්‍රය විකෘති කර facebook හා Tik Tok සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ වලින් පැමිණිලි බුද්ධගාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.