ශසන භක්ෂකයකු බිහිවන ආකාරය පියවරෙන් පියවර
(1) මුලින්ම රැල්ල තියෙනවා කියන දේශපාලන පක්ෂයකට කඩේ යනවා.
(2) ඊට පස්සේ අර පක්ෂේ ඉන්න වහල්ලු ටික මෙන්න නියම හාමුදුරු කෙනෙක් කියලා වටකර ගන්නවා.
(3) ඊට පස්සේ ඒ හාමුදුරුවෝ කියන ඕන එකක් උන් පිළිගන්නවා.
(4) ඒ හාමුදුරුවෝ කියන කියන දේ මෙන්න නියම බුදු බණ කියාගෙන අරුන් ටික ශෙයාර් කරනවා.
(5) පක්ෂෙ එවුන් ශෙයාර් කරලා යහමින් වීව්ස් අරන් දෙද්දී අර හාමුදුරුවෝ තව තව හිට් වෙන්න හිතාගෙන තව තව විකුර්ති දෙසනවා.
(6) අන්තිමේ බුදු බණ කියලා විකෘති ගොන්නක් සමාජගත වෙනවා.
(7) ඒ කියන විකුර්ති තමන්ගේ දුස්සීල චරිතයට ගැලපෙන නිසා තව බොහෝ අය විකෘති දෙසන භික්ෂුවවට සවන්දෙනවා.
(😎 පක්ෂෙ එවුනුයි පස්සේ සෙට් වෙච්ච එවුනුයි කොන්දේසි විරහිතව අර භික්ෂුවව ආරක්ෂා කරනවා.
(9) ධර්ම විකුර්තිකයාට එරෙහිව පියවරක් ගන්න ගියොත්, ඉහත කී පිරිස රෙදි උස්සන් එනවා.
“පින්වත් කස්සප, පඨවි ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, ආපෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, තේජෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, වායෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, නමුත් යමෙක් මේ සද්ධර්මය අතුරුදහන් කරනවා ද අන්න ඒ හිස් පුද්ගලයා බිහි වෙන්නේ මේ සසුන තුළ ම යි.”
(සද්ධම්මපතිරූපක සූත්‍රය – සංයුක්ත නිකාය)
(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්