රට ඉන්දියානු උගුලේ හිර කරවීමට මිනීමරා මිලේජ්‍යත්වය මතින් ඉඩ සදා දුන් සැමරුම
තානාපති කාර්යාල කුමන්ත්‍රණයේ ජයග්‍රාහී දවස සමරනු දකිමි.‼️
බයියන් බේරේවැවේ,ගිල්ලුව දිනය අදයැයි සමරන කොටසක් අද බුකියේ දකින්නට ඇත 😀😀
ඔවුන්ගේ ප්‍රොෆයිල් වල පහළට ගියානම්
ඔවුන් ඒ දවස්වල ඔවුන් වෙසක් කළු කරඇති බව මුණ ගැහෙනු ඇත.😀😀
පාර්ලිමේන්තු,මන්ත්‍රී වරයෙක් වු,පොළොන්නරුවේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රී,වරයා මහ මහ මරා,දමන විට එකෙන් ඉවර කළා කියමින් සතුටු වුන තැන් මුණ ගැහෙනු ඇත.😀😀
ගමේ දේශපාලන විරුද්ධවාදී මන්ත්‍රීගේ,ගෙට ගිණි තියන්න දේපළ විනාශකරන්න කරපු ආරාධනා සහ එවැනි විනාශ කිරීම් උජාරුවෙන් තමන්ගේ බිත්තියේ ප්‍රචාරණය කරපුහැටි අදුනාගත හැකිය.😀😀
ඔවුන් ඇත්තටම අද සමරන්නේ මිනිස්සු ටිකක් බෙරේ,වැවට බැස්සවීම නෙවේ.
මේ රට ඉන්දියානු උගුලේ හිර කරවීමට ඔවුන් මිනීමරා මිලේජ්‍යත්වය මතින් ඉඩ සදා දුන් සැමරුමය.‼️
යුද්ධයේ සමරන්න ජයග්‍රහණයක් නැතැයි කියන ඔවුන්
පාර්ලිමේන්තු,මන්ත්‍රීන් පාරේ,මරමින්
ගෝල්ෆේස් අරගලයට පහර දුන්නා ටන ලේබලයට කොළඔට ආව මිනිස්සු,බස්,වලින් බස්සමින් හොය හොයා හිරිහැර කරමින්
රටේ දේපල ගිණිතබමින්
කරපු මිලේජ්‍ය හැසිරීම ජයග්‍රාහීව සමරනු පෙනේ .‼️
ඒ අද බයියන් නෑ වු,දිනය කියමින් රෑප ෂෙයා කරන කොටස බැලුවිට
බහුතරයක්
ඊයේ පෙරෙදා ගිය සතියේ අපි මාලිමාවට කියා පෝස්ට් ෂෙයා කරන
රනිල්, ජනාධිබති වුන විගස අරගලය ඉවර කර ගෙදර යැව්ව කොටසය.
එයාලගෙන් දැං අරගලයෙන් ලැබු, ජයග්‍රහණ මෙනෙවද ඇහුවොත්
ඔවුන් අදත් හැසිරෙන්නේ එදා අමරකීර්ති අතුකෝරළ පාරේ, ගහලා මරපු වෙලාවේ ඔවුන්ට තිබුන මානසිකත්වයෙන්ය. අමු,කුණුහරප කියාගෙනය.
අද සැමරෙන්නේ
එකී මිනීමරපු මානසිකත්වයයි.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..