මෙරට සමලිංගික චර්යා ප්‍රවර්ධනය කිරීමේ ලෝක බැංකු මෙහෙයුමේ යටි අරමුණ
සමලිංගිකත්වය හා සමලිංගික චර්යා ප්‍රවර්ධනය කිරීමෙන් මෙරට තුළ සමලිංගික ප්‍රජාව වැඩි කිරීමට පමණක් ලෝක බැංකුව සහ යුරෝපා සංගමය අවධානය යොමු කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත් සමලිංගික ප්‍රජාව ලෙස පිළිගැනීමට, ඉගැන්වීමට අරමුදල් සැපයීම මෙන්ම ඔවුන් සඳහා රැකියා වෙන් කිරීම සඳහා ලෝක බැංකුව සහ යුරෝපා සංගමය ක්‍රියාකරන්නේ යටි න්‍යාය පත්‍රයක් සහිතව බවත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙති.
මෙම න්‍යාය පත්‍රය වන්නේ මිනිසුන් විවාහ වීම වැලැක්වීම, දරුවන් ලැබීම වැලැක්වීම, යන කරුණු සමග සමපාත වන බවද, ලෝක ජනගහනයෙන් අඩකට දායක වන මුස්ලිම් බහුතර ජාතීන් 52 වෙත ලෝක බැංකුව මෙය ක්‍රියාත්මක නොකරන අතර, ලෝක බැංකුව විසින් මුස්ලිම් ජාතීන් තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය නොකරන්නේ ඇයි ද යන්න ගැටලුවක් බවද එම පාර්ශ්ව පෙන්වා දෙති.
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා පළ කළ දැන්වීමක් පහළින් දැක්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු