ඕස්ට්‍රේලියාවේ නව නාසි ප්‍රවණතා ඉහළ යයි
ඕස්ට්‍රේලියාව වාර්ගික ගැටුම් නිර්මාණය කරගැනීමේ රාජ්‍යයක් බවට පත්කර ගැනීමේ උවමනාවෙන් ක්‍රියාත්මක වන පිරිසකගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ නව නාසි ප්‍රවණතා ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියාව පාලනය කරන "අවදි වූ ප්‍රභූන්" විසින් මෑතකදී “ආක්‍රමණ දිනය” ලෙස නැවත නම් කරන ලද ඕස්ට්‍රේලියානු දිනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින දහස් ගණනක් ජනතාව රට පුරා ප්‍රාන්ත අගනුවරවල විරෝධතා රැලිවලට එක්ව සිටි බවද වාර්තා වේ.
මේ පිළිබඳව සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහළින්...
ඕස්ට්‍රේලියාවේ 'අවදි වූ ප්‍රභූන්' ඔස්ට්‍රේලියානු ජාතික අනන්‍යතාවය මකා දමමින් සිටී...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්