"කසාද බඳින්න.. ළමයි හදන්න.." - හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම් කියයි..
2035 වසර වනවිට ලොව වැඩිම ජනගහනයක් සහිත ආගම බවට ඉස්ලාම් ආගම පත්විය හැකි බවට පළවන ජනගහන පුරෝකථනයක් සම්බන්ධයෙන් හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරොලයින් ලෙවිට් අදහස් පළ කර ඇති අතර, ඇය අමෙරිකානු ක්‍රිස්තියානි ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විවාහ වී වැඩි දරුවන් බිහි කරමින්, ඔවුන් ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තුළ ඇති දැඩි කරන ලෙසයි.
Pew Research Center විසින් නිකුත් කළ පුරෝකථනයකට අනුව, 2035 වනවිට ලොව මුස්ලිම් ජනගහනය බිලියන 2.57ක් දක්වා ඉහළ යනු ඇති අතර, ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.52ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2020 වසරේදී ලොව ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.27ක් ලෙසත්, මුස්ලිම් ජනගහනය බිලියන 2.02ක් ලෙසත් ඇස්තමේන්තු කර තිබුණි.
මෙම වෙනසට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන්නේ ආගමික ජන කණ්ඩායම් අතර පවතින උපත් අනුපාතයේ වෙනසයි. 2020 සිට 2025 දක්වා කාලය තුළ මුස්ලිම් කාන්තාවකගේ සාමාන්‍ය දරු උපත් සංඛ්‍යාව 3.1ක් වන අතර, ක්‍රිස්තියානි කාන්තාවන් සඳහා එම අගය 2.5ක් බවයි Pew පර්යේෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මෙම ජනගහන වර්ධනය එක් ආගමකින් තවත් ආගමකට ජනතාව මාරුවීම නිසා සිදුවන වෙනසකට වඩා උපත් සහ මරණ අනුපාතය මත පදනම් වන බව ද එම වාර්තාවේ සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Pew ආයතනයේ ජ්‍යෙෂ්ඨ ජනගහන විද්‍යාඥ කොන්රාඩ් හැකට් සඳහන් කර ඇත්තේ මෙම වෙනසට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දරු උපත් බවයි.
මූලාශ්‍රය - Times of India
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..