ඇමති සමන්තගේ ඉන්ධන ප්‍රකාශය හරි.. ඒක සමාජගත වුණ විදිහයි වැරදි.. – ඇමති වසන්ත සමරසිංහ
රටවල් අතර ඉන්ධන සහ ගෑස් මිල සංසන්දනය කිරීමේදී එම රටවල ඒක පුද්ගල ආදායම, ජනතාවගේ දෛනික හා පැයක වැටුප් මෙන්ම ජීවන තත්ත්වයද සැලකිල්ලට ගත යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඔහු මේ බව පැවසුවේ අයර්ලන්තය, නෝර්වේ, සිංගප්පූරුව, ඩෙන්මාර්ක්, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ප්‍රංශය වැනි ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉහළ ඒකපුද්ගල ආදායමක් සහිත රටවල ඉන්ධන මිල සැසඳීම සාධාරණ නොවන බවට මාධ්‍ය වේදියකු සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
කෙසේ වුවද ඇමති සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයේ සැබෑ අදහස වන්නේ ලෝකයේ දියුණු රටවල් ඉන්ධන මිල වැඩි කළද, ශ්‍රී ලංකාවට ආර්ථික දුෂ්කරතා පවතින අවස්ථාවක ජනතාව මත තවදුරටත් බර පැටවීමෙන් වැළකී මිල වැඩිවීමක් රජය විසින් දරාගත් බව පෙන්වා දීම බවද ඔහු සඳහන් කරයි.
”සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා කියන්න උත්සාහ කළේ අපිට වැඩි කරන්න පුළුවන්කම තියෙද්දී, වැඩි කරන්න උවමනාවක් තිබුණත්, අපි වැඩි නොකර ඒක රජයක් විසින් දරා ගත්තා. ලෝකයේ දියුණු රටවල් වැඩි කළත්, අපිට බැරි වුණත්, අපි ආර්ථිකය ඇතුළේ දුෂ්කරතා තිබුණත්, අපි එක දරා ගත්තා කියලා. ඒක සමාජගත වෙච්චි ක්රමයේ වැරැද්දක් තියෙනවා. ජනතාවට අපි සහනයක් දුන්නා කියලා එතුමා කියන්න උත්සාහ කළේ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..