News Category
From Date
To Date
Maximum Number of Result

වර්ෂ 1817-1818 ලාංකීය නිදහස් අරගලයේ 208 වැනි සමරුව නොවැම්බර් 29 වැනිදා

Oct 26, 2026 at 09:18 AM
|

වර්ෂ 1817-1818 ලාංකීය නිදහස් අරගලයේ 208 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇත.   

දිනය: නොවැම්බර් 29 වැනි ඉරිදා   

වේලාව: උදේ 10.00ට   

ස්ථානය: ඊ. එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී   

සංවිධානය: කඳුරට මොනරවිල කැප්පැටිපොළ අනුස්මරණ කමිටුව 

 

සම්බන්ධිත පුවත් | Related News

රූ රහ (Ruu Raha) කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයෙන්, රසික හපුආරච්චි මහතාගේ රූප රචනයෙන් හා නිර්මාණ අධ්‍යක්ෂණයෙන් එළිදක්වන සිනමාත්මක ගීතමය රූප කාව්‍ය දැක්ම 2026 නොවැම්බර් මස 06 වන සිකුරාදා පස්වරු 6.30 ට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
පියසිරි අමරකොන් මහතා විසින් රචිත "ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?" පර්යේෂණ කෘතිය නැවත ජනගත කිරීම සහ ඒ පිළිබඳ කතිකාවත ආරම්භ කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 සැප්තැම්බර් 30 වන දා පස්වරු 2.45 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රාජ්‍ය සම්මානනීය නාට්‍ය රචක සහ අධ්‍යක්ෂ අඛිල සපුමල්ගේ විශිෂ්ට නිර්මාණයක් වන "රතු මඟුල් කපුවා" වේදිකා නාට්‍යය සැප්තැම්බර් 18 වන සිකුරාදා දින බොරැල්ල YMBA ශාලාවේදී වේදිකා ගත කිරීමට කටයුතු යොදා ඇත. එදින පස්වරු 3.30 සහ පස්වරු 6.30 යන වේලාවන්හිදී දර්ශන වාර දෙකක් පැවැත්වේ.
අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ 07 "පාරාදීසය" බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන "බිනර නාට්‍ය උළෙල 2026" ආරම්භ කරමින් "රතු මඟුල් කපුවා" වේදිකා නාට්‍යය හෙට (සැප්තැම්බර් 11) පස්වරු 7.00 ට වේදිකාගත වේ.
ප්‍රකට නාට්‍ය නිර්මාණ කිහිපයක් වේදිකාගත වන "බිනර නාට්‍ය උළෙල 2026" සැප්තැම්බර් 11, 12 සහ 13 යන දිනයන්හිදී පස්වරු 7.00 ට කොළඹ 07, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ("පාරාදීසය") දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
"බිනර Drama Festival" නාට්‍ය උළෙලට සමගාමීව, අඛිල සපුමල්ගේ 'රතු මඟුල් කපුවා', සැප්තැම්බර් 12 දා ඇමරිකානු ප්‍රකට නාට්‍ය රචක නීල් සයිමන්ගේ (Neil Simon) "Barefoot in the Park" නාට්‍යය ඇසුරෙන් බුද්ධික දමයන්ත විසින් නිෂ්පාදනය කරන ලද "උඩ ජෝඩුව" සහ සැප්තැම්බර් 13 දා ලක්ෂ්මන් නිපුනආරච්චිගේ 'ස්ටීවන්ගේ ළමයි' යන වේදිකා නාට්‍යය පස්වරු 7.00 ට පාරාදීසය Open Theatre (NADA බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය) හිදී වේදිකාගත වීමට නියමිතයි.

ප්‍රධාන පුවත්

ඉතිහාසය අනාගත ජයග්‍රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..

1934 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 1936 වසරේ ඔක්තෝබර් මාසය දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රතු හමුදාව විසින් චීනයේ පළාත් 10කට වැඩි ප්‍රදේශ හරහා කිලෝමීටර් 12,500ක පමණ දිගු පා ගමනක් සිදු කරමින් සතුරු හමුදා වැටලීම් බිඳ දමා අවසාන ජයග්‍රහණය ලබා ගන්නා ලදී.

ලූලා ද සිල්වා නැවතත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට..

තීව්‍ර හා උණුසුම් මුහුණුවරක් ගත් මැතිවරණ සටනකින් අනතුරුව, බ්‍රසීලයේ වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා නැවතත් එරට ජනාධිපතිවරණයෙන් අතිවිජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.

කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ

යාපනය, කෙම්මනි ප්‍රදේශයේ සිදු කරන ලද අධිකරණ වෛද්‍ය පුරාවිද්‍යාත්මක කැනීම්වලට අදාළව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ මහතා විසින් සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව සඳහන් කරයි.

අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්

බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව බවත්, රුවන්වැලි මහා සෑය ස්මාරකයක් ලෙස හඳුන්වමින් ඉන්දියාවේ වුවමනාවට අනුරාධපුර පූජා නගර සැලසුමක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවත් එමගින් බෞද්ධ වටිනාකම්වලට එල්ලවන තර්ජනය බෞද්ධයන් තේරුම්ගත යුතු බවත්, ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි.

ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්‍රකාශයක්

දිවුලපතාන ගම්මානයේ සිංහල ගොවීන්ගේ වගාබිම්වලට ගවයින් මුදාහැර හානිකිරීමේ සිදුවීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමි පවසයි.

PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්‍යාපාරය ආණ්ඩුවට රතු එළියක්

වත්මන් ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත' (PSTA) හෙවත් පී.එස්.ටී.ඒ. පනත හරහා මෙරට වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමේ ඒකාධිපති බලතල ජනාධිපතිවරයා වෙත පවරාගනිමින්, මහජනතාව සහ වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීමේ පූර්ණ නිදහස ත්‍රිවිධ හමුදාවට ලබාදීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරය ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..

අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා රජය විසින් නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය සහ ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්‍යාපාරය ප්‍රශ්න කරයි..

1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වුනේ ගොවීන්ට ජලය සීමා කිරීමෙන් බව අගමැතිවරිය පවසන බවත්, එහිදී ගොවීන් අත්අඩංගුවට ගත් පසු ගෙවිලියන් විසින් සටන ඉදිරියට ගෙන ගිය බවත් ඇය විසින් කාන්තා සමුළුවක දී පවසා ඇති බවත් එහෙත් ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වූයේ 1815 දී ඉංග්‍රීසින් සමග ඇතිකරගත් උඩරට ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා බව බොහෝදෙනා දන්නා බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..

ගාල්ල වරායට ආසන්න මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකාවක සිටි කාර්ය මණ්ඩල සේවකයන් 27 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් ගොඩබිමට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඓතිහාසික සබඳතාවල සන්ධිස්ථානයක් වන රබර්-සහල් ගිවිසුම (Rubber-Rice Pact) 1952 වසරේදී අත්සන් තැබීමට පුරෝගාමී වූ, එවකට වෙළඳ හා වාණිජ අමාත්‍යවරයා වූ දිවංගත ගරු ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුවාෂියැං (Wei Huaxiang) මහතා හමුවී තිබේ.

විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්‍ය කතාව මෙන්න..

1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිස 1977 වසරේදී නිදහස ලැබීම සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් අතර වැරදි මතයක් සංසරණය වන බව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පෙන්වා දෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ දේශපාලන සංවාදවලදී ප්‍රකාශ වන්නේ 1977 වසරේ බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති සමාවක් ලබා දී රෝහණ විජේවීර මහතා හිරෙන් මුදාගත් බවයි. එහෙත් එය සම්පූර්ණ සත්‍යයෙන් තොර, ඓතිහාසික කරුණු නොදැකීමෙන් හෝ දේශපාලන අරමුණු මත පදනම්ව ගොතන ලද කතාවක් බව ඔහු අවධාරණය කරයි.

දොස්තරලා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..

ඉදිරි අයවැයට අදාළව ඉදිරිපත් කළ යෝජනා නොසලකා හරිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැවෙන ගැටලුවලට විසඳුම් ලබාදීම රජය දිගින් දිගටම පැහැර හැරීමට එරෙහිව, ඉදිරි සති දෙකක කාලය තුළ රට පුරා ක්‍රියාත්මක වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 1.30 ට සිදුකිරීමට නියමිතයි. ඊයේ (22) මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවූයේ අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේදීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.