News Category
From Date
To Date
Maximum Number of Result

“ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?” කෘතිය නැවත ජනගත කිරීම සහ සංවාදය සැප්තැම්බර් 30 දා බොරැල්ලේදී..

Sep 29, 2026 at 12:03 PM
|

පියසිරි අමරකොන් මහතා විසින් රචිත "ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?" පර්යේෂණ කෘතිය නැවත ජනගත කිරීම සහ ඒ පිළිබඳ කතිකාවත ආරම්භ කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 සැප්තැම්බර් 30 වන දා පස්වරු 2.45 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පිහිටි සුගීශ්වර ශාලාවේදී මෙම උත්සවය පැවැත්වෙන අතර, ඒ සඳහා සාක්ෂි දරමින් සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් ආරාධනා කර සිටී.

සම්බන්ධිත පුවත් | Related News

ආදරය, අහිමි වීම, අහිමි වීමෙන් මිදීම සහ ගැඹුරු මනුෂ්‍ය සංවේදනා පිරුණු 1987 වසරේ තිරගත වූ ‘විරාගය’ සිනමා කෘතිය නැවතත් රිදී තිරයෙන් නැරඹීමේ අවස්ථාව සිනමා ලෝලීන්ට උදා වී තිබේ.
මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ ගීත නිර්මාණ හතරකින් ඔපවත් වූ විශේෂ සංගීත ප්‍රසංගයක් 2026 නොවැම්බර් 06 වන සිකුරාදා සවස 6.30 ට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
සසුන රැකීමට ගෝලීය සිංහල එකමුුව විසින් සංවිධානය කරනු ලබන “මහජන කතිකාවක්” හෙට (2026 නොවැම්බර් 03 වන දින) පස්වරු 2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වර්ෂ 1817-1818 ලාංකීය නිදහස් අරගලයේ 208 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇත.
රූ රහ (Ruu Raha) කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයෙන්, රසික හපුආරච්චි මහතාගේ රූප රචනයෙන් හා නිර්මාණ අධ්‍යක්ෂණයෙන් එළිදක්වන සිනමාත්මක ගීතමය රූප කාව්‍ය දැක්ම 2026 නොවැම්බර් මස 06 වන සිකුරාදා පස්වරු 6.30 ට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
රාජ්‍ය සම්මානනීය නාට්‍ය රචක සහ අධ්‍යක්ෂ අඛිල සපුමල්ගේ විශිෂ්ට නිර්මාණයක් වන "රතු මඟුල් කපුවා" වේදිකා නාට්‍යය සැප්තැම්බර් 18 වන සිකුරාදා දින බොරැල්ල YMBA ශාලාවේදී වේදිකා ගත කිරීමට කටයුතු යොදා ඇත. එදින පස්වරු 3.30 සහ පස්වරු 6.30 යන වේලාවන්හිදී දර්ශන වාර දෙකක් පැවැත්වේ.
අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රධාන පුවත්

ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

චීනයේ ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වන ආසියා-පැසිපික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව සිදුවන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන ලෝක බලවතුන් තිදෙනාගේ හමුව, 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනයේ සිදුවන අතිශය තීරණාත්මක සහ ඓතිහාසික සන්ධිස්ථානයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) යළිත් වරක් අර්බුදයකට මුහුණ දී සිටින අතර, තමන් ඉතා සමීපව රැකබලා ගත් ප්‍රධාන ව්‍යාපෘතියක් වන මෙම අධිකරණයේ විශ්වසනීයත්වය ක්‍රමයෙන් පිරිහී යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පැහැදිලිය.

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් "පක්ෂ ගොඩනැඟීම පිළිබඳ ෂී ජින්පිං චින්තනය පිළිබඳ සම්මන්ත්‍රණයක්" ඊයේ(19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විය.

ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

2029 වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මාර්ගයෙන් ඉන්දීය රජයට දැනුම් දී ඇති බවට වාර්තා වන කරුණක් සහ ඒ වටා ගොඩනැඟී ඇති දේශපාලන වටපිටාව පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..

ආගමික කටයුතු අමාත්‍යංශයේ ප්‍රග්ධන වියදම් සඳහා පසුගිය වසරේ රුපියල් මිලයන 5401ක් එකතුවද්දී ජූලි මාසය වන විට ප්‍රගතිය දැක්වෙන්නේ සියයට 6ක් බවත්, මුදල් තිබුනද එම මුදල් වියදම් නොකිරීම නිසා ආපස්සට ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ත්‍රිපිටකය පවා ග්‍රන්ථාරූඪ කළ කීර්තිමත් මාතලේ අළුවිහාරය පිහිටි මාතලේ පූජා නගරයේ ප්‍රේරණ කලාපය තුළ යම් ඉදිකිරීම් සහ වෙනස් කිරීම් කිරීමේ දී පුරාවිද්‍යා පනත අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ අවසරය, බෞද්ධකටයුතු කොමසාරිස්ගේ අවසරය ආදී වශයෙන් අවසරයන් අවශ්‍ය බවත්, නමුත් 2025 වසරේ මෙම පුරාවිද්‍යා ප්‍රේරණ කලාපයේ පිහිටි 1958 වසරේදී ලියාපදිංචි කරන ලද මුස්ලිම් පල්ලියක් පුළුල් කිරීම සඳහා නගර සභාවෙන් ඉල්ලීමක් කර තිබූ බවත්, නගර සභාව කිසිඳු සොයාබැලීමකින් තොරව මීට අවසර දී තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කරයි.

ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට අයත් නොවන අතර, එය මහජනතාව සතු මාර්ගයක් බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසති.

2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..

2035 වන විට ක්‍රිස්තියානි ආගම අභිබවා යමින් ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වනු ඇතැයි Pew Research Center මගින් නිකුත් කළ නවතම ජනගහන පුරෝකථන වාර්තාව පෙන්වා දෙයි.

අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..

අමෙරිකානු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඓතිහාසික හමුව අද චීනයේ ෂෙන්සෙන් නුවරදී පැවැත්වීමට නියමිතය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් ඊයේ විනිසුරු අමල් රණරාජා සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥවරුන් ප්‍රකාශකර සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සාධනීය පියවරක් ගෙන නොමැති බැවින් මෙම පෙත්සම් විවිදයට ගත යුතු බවයි.

ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..

කිසිදු විවෘත අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් තොරව, රුපියල් බිලියන 4.26කට අධික මහජන බදු මුදලක් වැය කරමින් ඊශ්‍රායලයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා 04ක් හදිසියේ මිලදී ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වී තිබේ.

චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමේ සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන නායකයන් තිදෙනා නොවැම්බර් 19 වැනිදා චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී පළමු වරට එකම සාකච්ඡා මේසයකට එක්වීමට නියමිතය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.