බිනර නාට්‍ය උළෙල 2026 සැප්තැම්බර් 11 සිට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී.. - නාට්‍ය නරඹන්නන්ට නොමිලේ වැඩමුළු රැසක්!
ප්‍රකට නාට්‍ය නිර්මාණ කිහිපයක් වේදිකාගත වන "බිනර නාට්‍ය උළෙල 2026" සැප්තැම්බර් 11, 12 සහ 13 යන දිනයන්හිදී පස්වරු 7.00 ට කොළඹ 07, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ("පාරාදීසය") දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නාට්‍ය උළෙල අතරතුර වේදිකාගත වන නිර්මාණ පහත පරිදි වේ:
- සැප්තැම්බර් 11 (ප.ව. 7.00): "රතු මඟුල් කපුවා"
- සැප්තැම්බර් 12 (ප.ව. 7.00): බුද්ධික දමයන්ථගේ "උඩ ජෝඩුව"
- සැප්තැම්බර් 13 (ප.ව. 7.00): ලක්ෂ්මන් නිපුනආරච්චිගේ "ස්ටීවන්ගේ ළමයි"
ඊට අමතරව, ප්‍රවේශ පත්‍ර වෙන්කර ගන්නා සෑම අයෙකුටම දිනපතා පස්වරු 1.00 ට පැවැත්වෙන නාට්‍ය වැඩමුළු සඳහා නොමිලේ සම්බන්ධ වීමේ විශේෂ අවස්ථාව හිමිවේ.
නොමිලේ පැවැත්වෙන වැඩමුළු කාලසටහන:
- සැප්තැම්බර් 11 (ප.ව. 1.00): නාට්‍ය රචනය වැඩමුළුව
- සැප්තැම්බර් 12 (ප.ව. 1.00): රංගන වැඩමුළුව
- සැප්තැම්බර් 13 (ප.ව. 1.00): නාට්‍ය අධ්‍යක්ෂණ වැඩමුළුව
ප්‍රවේශ පත්‍ර හා විමසීම්:
ටිකට් පත් ගාස්තු: රු. 1000 / රු. 1500 / රු. 2000
ශිෂ්‍ය ප්‍රවේශ පත්‍ර: රු. 500
අත්පිටපත්/ටිකට්පත් වෙන්කර ගැනීමට: 0774913581 අංකය ඇමතීමෙන් වේලාවන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ..
‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ
මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..