"බිනර නාට්ය උළෙල 2026" - "රතු මඟුල් කපුවා" නාට්ය හෙට රාත්රී 7.00 ට වේදිකාගත වෙයි..
කොළඹ 07 "පාරාදීසය" බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන "බිනර නාට්ය උළෙල 2026" ආරම්භ කරමින් "රතු මඟුල් කපුවා" වේදිකා නාට්යය හෙට (සැප්තැම්බර් 11) පස්වරු 7.00 ට වේදිකාගත වේ.
අඛණ්ඩව දින තුනක් පුරා පැවැත්වෙන මෙම නාට්ය උළෙලේ සසුන්ගත අනෙකුත් නාට්ය හා වැඩමුළු කාලසටහන මෙසේය:
වේදිකා නාට්ය දර්ශන (පස්වරු 7.00 ට)
- සැප්තැම්බර් 11: රතු මඟුල් කපුවා
- සැප්තැම්බර් 12: බුද්ධික දමයන්තගේ "උඩ ජෝඩුව"
- සැප්තැම්බර් 13: ලක්ෂ්මන් නිපුනආරච්චිගේ "ස්ටීවන්ගේ ළමයි"
නොමිලේ පැවැත්වෙන නාට්ය වැඩමුළු (පස්වරු 1.00 ට)
ප්රවේශපත්ර වෙන්කරගන්නා ඕනෑම අයෙකුට මෙම වැඩමුළු සඳහා නොමිලේ සම්බන්ධ විය හැක.
- සැප්තැම්බර් 11: නාට්ය රචනය වැඩමුළුව
- සැප්තැම්බර් 12: රංගන වැඩමුළුව
- සැප්තැම්බර් 13: නාට්ය අධ්යක්ෂණ වැඩමුළුව
ප්රවේශපත්ර ගාස්තු: රු. 1000 / රු. 1500 / රු. 2000 (සිසුන් සඳහා රු. 500)
විමසීම්: 077 4913581
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..