'ඡන්දදායකයන්ගේ කළකිරීමට හේතුව ට්රම්ප් පාලනයේ 'අවුල් සහගත බව සහ කෲරත්වයයි'.. - ට්රම්ප් පාලනය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ඔබාමාගෙන් ප්රබල ප්රකාශයක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලන කාලය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය දැඩි විවේචනයට ලක් කරමින් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඕහියෝ සහ මිචිගන් ප්රාන්තවල පැවැති මැතිවරණ රැළි අමතා තිබේ.
නොවැම්බර් 3 වන දිනට යෙදී ඇති මධ්යම මැතිවරණයට (Midterm Elections) මුහුණ දෙන ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයින්ට සහාය පළ කිරීමේ අරමුණින් මෙම රැළි සංවිධානය කර තිබිණි. වර්තමානයේ රිපබ්ලිකන් පක්ෂයේ පාලනය යටතේ පවතින කොංග්රසයේ මන්ත්රී මණ්ඩලවල බලය යළි ඩිමොක්රටික් පක්ෂය වෙත දිනා ගැනීම මෙම මැතිවරණයේ ප්රධාන අපේක්ෂාවයි.
මෙම රැළි අමතමින් අදහස් දැක්වූ 65 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා, රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දරුණු ලෙස බරපතළ වී ඇති ජීවන වියදමට වත්මන් පාලනයේ වැරදි ප්රතිපත්ති සහ තීන්දු තීරණ සෘජුවම බලපා ඇති බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම කිසිදු සාධාරණ අවශ්යතාවකින් තොරව යුද්ධ ආරම්භ කිරීම වැනි අයථා තීරණ රැසක් වත්මන් ජනාධිපතිවරයා විසින් ගෙන ඇති බව ඔහු ඕහියෝ ප්රාන්තයේදී කියා සිටියේය.
ක්ලීව්ලන්ඩ් නුවරදී විශේෂ ප්රකාශයක් කළ ඔබාමා, වත්මන් පාලන සමය දැඩි ලෙස විවේචනය කරමින් මෙසේ සඳහන් කරයි,
"නවීන යුගයේ අප මෙතෙක් නොදුටු ආකාරයේ අවුල් සහගත බවක්, කෲරත්වයක්, දූෂණයෙන් සහ අදක්ෂතාවෙන් පිරුණු වසර දෙකකට පසු, 'මදැයි ඇති' යැයි ප්රකාශ කිරීමට ඔබට දැන් අවස්ථාව ලැබී තිබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්