News Category
From Date
To Date
Maximum Number of Result

පැත්ත පලාතෙ වද්දගන්න හොඳනැති බංගලිදේසෙටත් අනිත් මුස්ලිම් රටවල් වලටත් එපාවුනු බංගලි..

Sep 12, 2026 at 08:25 AM
|

චිතගොං කඳුකරය සහ කොක්සස් බසාර් වෙරළ ඉන්දියාව සුදදන්ගෙන් නිදහස ලබද්දි බෞද්ධ සහ හින්දු ආගම් අදහපු බරුවා වගේ සර්නේම් තිබුනු පිරිසක් ජීවත්වුනු පලාතක්.. මේ පලාත ඇත්තටම ඉන්දියාවට දියයුතුව තිබුනත් ඉන්දීය සාගරයට දෙපැත්තකින් ඇත්සස් නොදෙන අරමුණ සහ තවත් කාරණා ගනනාවක් එක්ක නැගෙනහිර පාකිස්තානයට අයිතිවුනා.. බංගලිදේසය බවට පසුව පත්වුනු මේ රටේ ජනගහන බෝම්බය ඉතාම තදින් පිපිරෙන එකක්.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට විතගොං කදුකරයෙ සාම්පලයක බහුතරය සුළුතරය බවට හැරුනා.. ලංකාවෙ ඉගෙනගන්න ඇවිල්ලා අපිත් එක්ක ඉන්න බරුවාවරු සියගනනක් ආශ්‍රය කරලා වගේම බංගලි සැලකියයුතු ගනනාවක් එක්ක ආශ්‍රය කරලා මේක ඉතාම හේතු සහගතව කියන්නෙ.. අදටත් ලංකාවට ඉගෙනගන්න ඇවිල්ලා ඉන්න බරුවාවරයෙක් හමුවුනොත් බංගලි එයාලට දෙන කරදරය අහගන්න පුළුවන්.. මෙන්ෂන් කරන්න බයයි එයාලම කියන විදිහට ලංකාවෙ ඉන්න අන්තවාදීන්ගෙන් එයාලට කරදර වෙන්න ඉඩ තියෙන නිසා.. 

කොහොමින් හරි චිතගොං පලාතට බෝවුනු බංගලි පිළිකාව වැට පැනලා ඒ වෙද්දිත් කලින් වැටපැනලා හිටපු බංගලි ටිකදෙනෙක් විතරක් හිටපු බුරුමයේ අරකන් පැත්තටත් බෝවුනා.. බුරුමයෙ තිබුනු අරාජික පසුබිමත් එක්ක මුල්කාලෙ නිදහසේ වැටපැන්න බංගලියො වෙනම සෙට්එකක් විදිහට පෙනීහිටිමින් ඉතාම භයානක විදිහට බෝවෙන්න පටන්ගත්තා.. (ඉතාම භයානක කියන වචනෙ භාවිතා කලේ හිතවත් මියෙන්මාර් හමුදා නිලධාරියෙක් හේතු සහිතව කියපු කාරණා කීපයක් නිසා.. නිදාහිටපු බුරුම හමුදාව නැගිටිද්දි වැඩේ වෙලා ඉවරයි.. ගහලා එලවනඑක හැර වෙන විදිහක් තිබුනෙ නෑ එයාලාටත්.. ඔන්න ඔය වෙලාවෙ තමයි අපි රොහිංජාවො, අපි වෙනම සෙට්එකක්, මේ අපේ රට, අපට ගහලා එලවනවෝ කියලා කෑගහන්න පටන්ගත්තෙ.. නමුත් අණක් ගුණක් නැති බුරුම හමුදාව ඕවා ඇහුවෙ නෑ..

බංගලි අන්තවාදීන් ගැන දන්න නිසා මැලේසියාව ඉන්දුනීසියාව වගේ ඕනෙනම් රොහිංජා කියලා කෑගහන හැමෝම තියාගන්න තරම් භූමිය තියෙන මුස්ලිම් රටවල්වත් එයාලව ගත්තෙ නෑ.. අරාබි රටවල් ඇහැක් ඇරලා බැලුවෙ නෑ.. කොටින්ම රොහිංජා කියලා ජාතියක් නැතිබවත් මේ අය බංගලි කල්ලතෝනි බවත් ලෝකයම දැනගෙන හිටියා..

මේ අතරෙ තමයි ලංකාවට ඔය සෙට්එක පාවෙලා ආවෙ.. වහාම පිටුවහල් කලයුතු වුනත් අපේ රටේ එහෙම වුනෙ නෑ.. දැන් උන් සරණාගත වෙන්නත් ඉල්ලන අතරෙ ලංකාවෙ සමහරු උන් වෙනුවෙන් හෑලි ලියන්නත් පටන් අරගෙන.. එකෙක්ටහරි සරණාගත වෙන්න දුන්නොත් සතියක් යන්න කලින් ලංකාවෙ නැගෙනහිර මුහුදෙ දවසට බෝට්ටු මතුවෙන බව ශුවර්.. මොකද මේක මුට්ටිය දමා බැලීමක් මිස වෙන දෙයක් නෙමෙයි.. 

මෙන්න මේටික මතක තියාගන්න..

රොහිංජා කියලා ජාතියක් නෑ.. අරකන් කියලා තියෙන පලාත බුරුමයෙ කොටසක් මිස බංගලි කල්ලතෝනින්ගෙ රටක් නෙමෙයි..

මේ අය ගන්න කිසිම මුසලිම් රටක් කැමති නෑ..

මේ අයට ලංකාව එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. 

මේ අය 1950-2020 කාලෙ විතගොං වල ජනගහන අනුපාතය වෙනස්වුනු විදිහ නිකමට හොයලා බැලුවොත් පෙනේවි මේක කොච්චර භයානකද කියලා.. 

ලංකාවෙ සිංහල දෙමල බර්ගර් මැලේ කාපිරි ජාතිකයො, බෞද්ධ හින්දු කතොලික සහ ඉස්ලාම් ආගමිකයො කාලයක් තිස්සෙ ජීවත්වුනු ක්‍රමවේදය වෙනස්වෙන්න මේ බංගලි සීය ඇති.. සරණාගත කරපු ගමන් පහුවදා ඉදන් පාවෙලා එන බංගලි හැමෝම ගන්නම වෙනවා.. ඒනිසා කලයුතු හොඳම දේ මෙයාලා පිටත්වුනු බුරුමයටම මෙයාලා ඩිපෝට් කරන එක. 

ආපහු බුරුමෙට ගියාම කරදරයි කියලා එයාලා කියයි. නමුත් ඩුබායි වලින් ලංකාවෙ අපරාධකාරයො පවුල් පිටින් ඩිපෝට් කරපුවාම අපි එයාපෝට් එකෙන් අල්ලගන්නවා වගේ කරනඑක ඒ රටේ අයිතියක්.. 

කිසිම හේතුවක් නිසා බුරුමෙට වැටෙන් පැන්න බංගලි ලංකාවට බාරගන්න එක වැරදියි.. මම මේක කිව්වා කියලා ලියලා තියාගන්න..  අද මෙයාලව බාරගත්තොත් හෙට උදේ ඉඳන් නැගෙනහිර වෙරළ පුරාම බංගලි කල්ලතෝනි බෝට්ටු තමයි..

ඔබේ ජාතිය ආගම කුලය පක්ෂය අධ්‍යාපනය උපන්ගම මොකක් වුනත් ඔබ ලාංකිකයෙක්නම්, ලංකාව ලංකාව විදිහට තියාගන්න ඕනෙනම් මේ බංගලියො ලංකාවෙ තියාගන්න ඕනෙ කියන පැත්තට කතාකරන්නෙ නෑ.. කතාකරන අයට උදවු කරන්නෙත් නෑ..

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ජාතියක ඉරණම තීරණය වන්නේ එහි ආර්ථික ශක්තියෙන් හෝ යුද බලයෙන් පමණක් නොවේ. එය තීරණය වන්නේ එම සමාජය සත්‍යය හඳුනාගන්නා ආකාරය, තම ඉතිහාසය තේරුම් ගන්නා ආකාරය සහ අනාගතය පිළිබඳ තීරණ ගන්නා ආකාරය මතය.
ඔබ වනාන්තරයේ ගලක් මත වාඩි වී, දෑස් පියාගෙන, මිනිත්තු කිහිපයක් හුස්ම ගන්නා ආකාරය සිතන්න. ඔබට රථ වාහනවල හඬ නෑසේ. එනමුත් ඔබට පාසිවල තෙතමනය, ශාකවල සුවඳ, තුරු පත් හරහා පෙරී එන වාතයේ සිසිලස දැනේ. ඔබේ හෘද ස්පන්දන වේගය මන්දගාමී වන්නේය. ඔබේ උරහිස් මත රැඳී තිබූ මහත් බරක් ක්‍රම ක්‍රමයෙන්සැහැල්ලු වන්නා සේ දැනෙන්නේය. මෙම වෙනස් ස්වභාවය එක වචනයකට කැටි කර ගත නොහැකි අපූර්ව තත්ත්වයකි. එය ආත්මීයව හා ප්‍රසන්නව දැනේ. එනමුත් එය මැනිය නොහැකි හැඟීමකි.
සැප්තැම්බර් 9 වන දින කොළඹදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුම් (MoUs) තුනක් අත්සන් කෙරිණි.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්න එකම ජාතිය හෙළයෝ. එය තීරණය කරන්නේ ඉතිහාසය තුළින් මිස බංකොලොත් දේශපාලන මතිමතාන්තර ඔස්සේ නොවෙයි.
දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.
යුද සමයේ සිදුවීම් සහ මානුෂීය මෙහෙයුමේදී හමුදාව අනුගමනය කළ ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.

ප්‍රධාන පුවත්

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.