තෙල් නෑ, විදුලිය නෑ කියා එළවා දැමූ ගෝඨාභය..
බොර තෙල් බැරලේ ඩොලර් 65 සිට 100 ට ගියා කියලා අනුර අමාරුවේ වැටිලා තියෙන තරම පේනවා නේද? ජාතියත් අමතලා පාර්ලිමේන්තුවත් ඇමතුවා. සිරසේ පැයෙන් පැය ලෝක වෙළඳපල ගැන දැනුවත් කරනවා.
හැබැයි 2021 ඩොලර් 40ට තිබ්බා තෙල් බැරලය 2022 මාර්තු වෙද්දී 120 දක්ක්වා 200% වැඩි වෙනවා (වම් පැත්තේ ප්‍රස්ථාරය). තෙල් ආනය සඳහා බලා සිටියදී රටේ විදෙස් සංචිත දියවෙන්න ගන්නවා. ඒ අතරේ 2021 ඩොලර් 100 ට තිබ්බ ගල් අඟුරු 2022 පෙබරවාරි වෙද්දි ඩොලර් 400 දක්වා 300% වැඩි වෙනවා (දකුණු පැත්තේ ප්‍රස්ථාරය); නොරොච්චෝලේ තාප විදුලිය නිෂ්පාධනය දරන්න බැරි තරම් මිල අධික වෙනවා. ඔය ඔක්කොටම වන්දි ගෙවන්න වුනේ ගෝඨාභයට; තව දුරටත් සහන දිදී ඇදගෙන යන්න බැරි වෙද්දියි 2022 මාර්තු වෙද්දී බරෙන් යම් කොටසක් ජනතාව පිට පැටවෙන්නේ. අන්න එතකොට තමයි අපේ ගුණමකු සනුහරේ ගෝඨව කන්න පාරට එන්නේ.
එදා සිරස පැයෙන් පැයට නිව්ස් දැම්මේ නෑ ලෝක වෙළඳපොල ගැන. එදා ඔවුන් පැයෙන් පැයට ලයිව් ඇවිත් මෝඩයෝ ටික අවුස්සලා පාරට ගත්තා. මේවා ලියන්න හොඳම කාලේ තමයි මේ; මොකද කලින් ලීවනම් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. දැන් මිනිස්සුන්ට ඇත්ත පේනවා. අපි ගෝඨාභයව දැකලවත් නෑ; හැබැයි මේ ලෝකේ යුක්තියට, සත්‍යයට පොඩි හෝ තැනක් තියෙන්න ඕනා. අයුක්තියෙන්, කපටිකමින් සත්‍ය යටපත් කරනවට අපි කැමති නෑ. අන්න ඒ නිසයි මෙවා මෙහෙම ලියලා තියන්නේ!
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..