'14,000 ක් ඕන ලංගමට 18,000 ඩ්‍රයිවර්ලා සහ කොන්දොස්තර්ලා ඉන්නවා' යැයි නියෝජ්‍ය ඇමති කියද්දී තවත් 500කුත් අලුතින් බඳවා ගෙන..
ලංකා ගමනාගමන මණ්ඩලයේ දිනකට බස් රථ 5000ක් පමණ ධාවනය වන බවත් ඒ සඳහා රියදුරන් 7000ක් සහ කොන්දොස්තරවරුන් 7000ක් අවශ්‍ය බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා 2026 පෙබරවාරි 15 වනදා ප්‍රකාශකර තිබිණි.
එහිදී රියදුරන් සහ කොන්දොස්තරවරුන් දෙපිරිසම ගත් විට 14,000ක් අවශ්‍ය බවත්, එහෙත් එම ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් එනම් 18,000ක පිරිසක් ලංගම සිටින බවත් ඔහු ප්‍රකාශකර තිබිණි.
අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් සිටීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පළකරන පසුබිමක 2026 මාර්තු 10 වනදා තවත් අලුතින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 500 දෙනෙකු ද බඳවා ගැනීම සිදුවිය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීඩියෝවක් පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..