යුද්දෙ 2009 ඉවර උන නිසා දිනපු මිනිස්සු කවුද කියල අහන අයට..
🔹Llte ය කාන්තන්කුඩි එරාවුර් පල්ලි වල 140 වඩා මිනිස්සු බල්ලො වගේ මැරුවෙ. නැගෙනහිරින් ගහල පැන්නුවේ. යුද්දෙ ඉවර වෙලා මුස්ලිම් මිනිස්සු නිදහසේ ඒ ප්‍රදේශවල ආයෙත් ජීවත් වෙනව.කොච්චර ජයග්‍රහනයක්ද කියනවනම් වෙනම පාලනයක් ඉල්ලනව. අනාතකදවුරක හිටපු බදුයිදීන් කෝටිපතියෙක් වෙන්නෙ ඊට පස්සෙ...
🔹Tulf එකේ අමිර්තලිංගම් , කනගරත්නම් , තන්ගතුරෙයි , සෞන්දර් නායගම්, නීලම් තෙරුචෙල්ලම්
Eprlf එකේ සෑම් තම්බිමුතු , යෝගසන්ගරී ...
මුස්ලිම් කොන්ග්‍රස් අබ්දුල් මජීඩ් වගේ දේශපාලකයො දේශපාලනය කරපු නිසා ltte එකෙන් ma රුවෙ..2009 පස්සෙ ඕනම කෙනෙක්ට උතුරු නැගෙනහිර දේශපාලනය කරන්න පුලුවන් උනා.. නුවර ට්‍රිනිටි ගිය රාසමාන්කික්කම්ල වගේ පාංකඩයෝ පවා එලියට එන්නෙ 2009 පස්සෙ..
ඒක එයාල ලබපු ජයක්...
🔹කෝනේශ්වරම් කෝවිලේ ශිවස්ස්‍රී කුනගරාජ කුරුක්කල් තුමා
මඩකළපු කෝවිලේ සෙල්ලයියා පරමේශ්වරම් කුරක්කල්තුමා...
Ltte එකෙන් පූජාබූමියෙදිම මැරුව.. අද එහෙම මරන්න කෙනෙක් නැහැ .හන්දියක් හන්දියක් ගහක්.ගලක් ගානෙ විතරක් නෙමෙයි පන්සල් උඩ පවා කෝවිල් හදන්නත් නිදහස තියෙනව. ඒක පූජකවරු ලබපු ජයක්....
🔹මාද්‍යවේදීන්
චෙල්වී ත්‍යාගරාජ ( international pen aword winner)
බාලේන්ද්‍රරාජ් අයියර්
කෙතේශ් ලෝගනදාන්
රාජනී තිරානගම (බිඳුණු තල්රුක පොතේ හිමිකාරී සිංහල පරිවත්නය)
රෙලන්ගි සෙල්වරාජ ( දෙමල නිලිය)
යාපනය විදුහල්පති ආනන්දරාජ්
පන්චයිගම්
නීතිඥ නඩරාජා
නගරාදිපතිතිනි සරෝජනී යෝගේශ්වරම්
වගේ කීරිතිමත් මාව්‍යවේදීන් විදුහල්පතිල , රාජ්‍යසේවකයෝ Ltte ඝාතන කරපු යුගය ඉවර උනා..
ඊට පස්සෙ නිදහසේ ලියන්න දෙමල මාධ්‍යවේදීන්ට ඉඩක් හම්බඋනා. රාජ්‍ය සේවයට පොකුරු පිටින් දෙමල මිනිස්සු සම්බන්ධ උනා..ඒකත් ජයග්‍රහණයක්....
🔹ලංකා සිතියමෙන් මායිම් ගම්මාන ඉවත් වීම වගේම ඒ හිටපු මිනිස්සු දිනුව
🔹හවස 6 ගෙදර බුදු පහනත් නිවල නිදියපු මිනිස්සු දිනුව ...
🔹හරක්පට්ටියකට යන්නවත් බැරි පාරවල් වලට තාර වැටුණා .
🔹උතුරු නැගෙනහිර ට බැටරි ගෙනියන්නත් තහනම් උන යුගය ඉවර උනා..
🔹හැම ගමකටම විදුලිය ලැබුණා...
🔹Ltte කාඩර් එකේ 12000 පුනුරුත්තාපනය උනා. රස්සවල්.ව්‍යාපාර කරනව.ඒ අතරින් එකම.මනුස්සයෙක්වත් ත්‍රස්තවාදීයෙක් විදියට 2009 පස්සෙ අපහසුතාවාට පත් වෙලා නැහැ ...
🔹උතුරු නැගෙනහිර මිනිස්සුන්ට
තමන්ගෙ ලමය යුද්දෙට දක්කගෙන යන්න කෙනෙක් නැහැ ..
🔹කනේ කරේ තිබ්බ රත්ත්‍රං ඉස්සර වගේ සංවිදානෙට දෙන්න ඕන නැහැ
🔹 බංකර් අයින් උනා පාසල් විවෘත වුණා...
🔹උතුරු නැගෙනහිර මිනිස්සු අලුත් ලෝකයක් දැක්ක ....
ඉතිං මීට වඩා ජයග්‍රහණයක් තියෙනවද ? ..
- Shalinda
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්