අරගල කරුවන්ට රටේ ජනාධිපතිගේ ඉදන් ඕනෑම අයෙකුට ගහන්න මරන්න අයිතියක් තියෙනවාද?
අරගල කාරයන් කියන අය අද මාධ්‍ය සාකජ්චාවක් තියලා කියපුවා බැලුවම මට හිතෙන්නේ අරගලයක් කියලා එකක් කරලා පාලකයා කියන අයට එරෙහිව වීදී බහිනවා කියන ඕනෑම රස්තියාදු කණ්ඩායමකට පාලකයා හෝ පාලකයාගේ හෙංචයියලා කියලා නිර්වචනය කර ගන්න අයට ගහන්න මරන්න අරගලයකදී තිබෙන පරම අයිතියක් වාගේය.
අරගල කරුවන් රටේ ජනාධිපතිගේ ඉදන් ඕනෑම අයෙකුට එරෙහිව මරන්න ගහන්න පනින්න අයිතියක් ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදීය. එයට එරෙහිව පාලකයා කියන අය ප්‍රතිප්‍රහාර දී මර්ධනය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වීමකි
කොටින්ම ඕනෑම රස්තියාදු කාර කංඩායමකින් පහර කන්නට දේපල නැති කර ගන්නට ජීවිතය නැති කර ගන්නට අරගලය නාමයෙන් සිද්ධ වෙන අපරාධමය වරදක් ඉස්සරහ පාලකයා කියන අය පැන දුවනවා මිස අරගල කරුවන්ට පහර දෙන්නට බැරිය.😀😀
අරගලය තුළ මිනී මැරැනොත් අධිකරණයකින් දඩුවම් දෙන්න පුළුවන් අරගලකරුවන් කියන උං මැරැනොත් විතරයි වාගේය. පාලකයන් කියන කොටසින් මැරැනොත් ඒවා මිනී මැරැම්,නොවන ගානය.😀😀
අරගලයකදී දේපල පුළුස්සන්න ජීවිත නැති කරන්න අරගල කරුවන්ට ලයිසන් එකක් ලැබෙනවා සිතන ගානය .😀😀
අරගල කරුවන් ගහන්නේ පාලකයා ඔවුන් කෝප කරපු හංදාය. එවිට පාලකයා අතින් අරගල කරුවන් මැරැනත් නැතත් පාලකයා කියන අයට අරගල කරුවන් මුදා හරින ප්‍රචන්ඩත්වය සාධාරණය.
ඒ කියන්නේ අරගලයක පාලකයා බලය අතහැර දුවන්නම ඕනෑය අරගළ කරුවන් එහෙම නැත්නම් පාලකයා අල්ලා මරලා දාන්න අයිතයක් ලියලා තියන හංදා අවසානය එහෙම වෙන්නම ඕනෑ වාගේය 😀😀
අරගලක් කියන විනාශයකින් රටේ දේපල විනාශ වීම ජනතාව ඉවසා ගත යුතුය. ඒවා අරගල කරුවන් කරන්නේ යුක්තිය වෙනුවෙන්ය.😀😀
අරගලයක මිනී මැරීමකට දඩුවම් දෙන්න පුළුවන් අරගල කරුවන්ට නොවන බව කියන්නා වගේය. 😀😀
හාකෝ,ඉතිං
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..