සූර වීර සහතිකය
රුවන්ඩා "සමූලඝාතනය" කරපු දවස් 104 ක කාලයේ (1994 අප්‍රේල් 7 - ජුලී 19 කාලයේ) ටුට්සි (Tutsi) හමුදා මෙහෙයෙව්වේ පෝල් කගාමේ. ඒ සංහාරය කෙරෙන කාලයේ දී, මේ හමුදා නායකයා "අති දක්ෂ අණදෙන්නෙක්" (a brilliant commander) කියලා ඇමෙරිකාවේ හමුදා ලොක්කන්ගේ ඇගැයීමට ලක්වුණා.
මෙහෙම සහතිකයක් දීමට අදාළ පසුබිම් කතාවක් තියෙනවා. ඒ සම්පූර්ණ කතාව කියන්න වෙලාව මදි. මේ වැඩේට අදාළ මූලික කාරණයක් විතරක් දැනට කියන්නම්.
පෝල් කගාමේට හමුදා පුහුණුව ලැබුවේ ඇමෙරිකාවේ කන්සස් (Kansas) ජනපදයේ ලෙවන්වර්ත් (Leavenworth) ප්‍රදේශයේ තියෙන මහා හමුදා පාසලකින්. ඒකට කියන්නේ United States Army Command and General Staff College කියලා.
මේ එක්ක පළ කරන්නේ කගාමේ ඒ හමුදා පුහුණුව ලබාගන්නා කාලයේ (1990 අවුරුද්දේ) ගත්ත ඡායාරූපයක්. ඊට අවුරුදු හතරකට පස්සේ ඔහු වික්‍රමය තමයි ඇමෙරිකා හමුදා ලොක්කන්ගේ ඇගැයීමට ලක්වුණේ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්