සබරගමු වෛද්‍ය සිසුන්ට මහා වංශය ගැන ඉතිහාසය ගැන අමුතු කතා කියපු ආනන්ද සර්.. (වීඩියෝ)
මේ තියෙන්නේ සබරගමු පළාතේ ආණ්ඩුකාරවරියගේ fb පිටුවේ පළ කරලා තියෙන වීඩියෝවක්. එයට අනුව ආණ්ඩුකාරවරියගේ අනුග්‍රහයෙන් මේ දේශනය කරන්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසර සිසුන්ට.
ආණ්ඩුකාර කියන්නේ ජනාධිපතිගේ සෘජු නියෝජිතයා. පළාත් සභාවල නියෝජිතයන් නැති අවස්ථාවක එහි සම්පූර්ණ බලය හිමිවන්නේ ආණ්ඩුකාරවරයාට. දේශකයා ආණ්ඩුකාර ඇරයුමෙන් පැමිණි ආනන්ද කොඩිතුවක්කු නම් කෙනෙක්. එහි දැක්වෙන ආකාරයට ඔහු පැමිණ ඇත්තේ වෛද්‍ය සිසුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පැවසීමට..
මහාවංශය කියන්නේ ලෝකේ වෙන කිසිම රටකට ජාතියකට නැති අනර්ඝ ජාතික උරුමයක්.
ඉතින් මේ කට්ටිය එකතු වෙලා ඉතිහාසය හොදටම උගන්වයි කියලයි පේන්නෙ..
මහානාම හාමුදුරුවො අල්ලස් ගත්ත හැටි මුන්නැහේ දැන ගත්තෙ අඳුනකින් ද, සාස්තරයකින් ද, දෙවි කෙනෙක්ගෙන් ද යන වග නම් මේ දේශනයේදි කියවෙන්නෙ නැහැ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..